පාර්ලිමේන්තුව ගිනියම් කරමින් මිනීමරු ගෝඨා ඇතුළු බත් ගොට්ටන් කුපිත වූ ෆීල්ඩ් මාෂල්ගේ කතාව (Video)

“අර කෑගහන කෙනාගේ ගෙදර පහුගිය දවස්වල කොල්ලෙක් මැරුණා. දැන් එයා භූතයෛක් වෙලා. ඉල්ලන්නෙම ව්‍යාඝ්‍රලු. සාමාන්‍යෙයන් භූතයො ඉල්ලන්නේ කරවල නේ. නිකං කෑගහලා මගෙන් අහගන්න එපා.” යැයි අද පාර්ලිමේන්තුවේ විස්වාසභංග විවාදයට එක්වෙමින් අමාත්‍ය සරත් ෆොන්සේකා සිය කතාව කරමින් සිටියදි එයට බාදා කල විමල් විරවංශට දැඩි ලෙස චොදනා කර සිටියා. අප පසුගිය මාර්තු 22 වැනිදා විමල්ගේ ගෙදර හොල්මන ගැන අනාවරණය කර සිටියා……. විමල්ගේ …

Continue Reading

මෛත්‍රී-රනිල් සත්‍යවාදී නම්, යහපාලනය යුක්තිගරුක නම්; ෆිල්ඩ් මාෂල්ට නිසි බලය දෙනු!

වත්මන් යහපාලන රජයේ ප්‍රධානීන් දෙදෙනා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ නිතිය හා සාමය සහ අධිකරණය යන අමාත්‍යාංශ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු බවට මේ වන විට ජනමතයක් නිර්මාණය වී තිබේ. 2015 ජනාධිපතිවරණයේ, මහ මැතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් සහ ඉල්ලීමක් බවට පත්වූයේ රාජපක්ෂ රෙජීමයේ අයවලුන් විසින් සිදුකළ සොරකම් සහ අපරාධ සොයා එම අපරාධකරුවන්ට දඩුවම් ලබාදෙන බවට වූ …

Continue Reading