- Monday
- December 23rd, 2024
රටේ ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට අනිවාර්යයෙන්ම හැකියාව තිබෙන බවත් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමද අනවශ්‍ය බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාරණයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල...
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවක් මත විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට...
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස බොරු නඩුවක් දමමින් අන්දවා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් පසුගියදා පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට...
පසුගියදා සම්මත කළ 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ (සංශෝධන) පනත මඟින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට පවසමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවරූ පෙත්සම විභාග නොකරම නිශ්ප්‍රභ කරන්නැයි නීතිඥ උණවටුන කේ. ලක්සිරි මහතා ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණය...