09 වරක්ම විභාග අසමත් කුප්‍රකට සයිටම් CEOත් හොරෙක්!
- RSL
- February 23, 2017
- පුවත් සහ වාර්තා
- news, reports, SAITM, SAITM CEO, Samira Renuka Senarathne
- 0 Comments
මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට එරෙහිව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස් මූලස්ථානයට ඊයේ (22)පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුප්‍රකට සමීර රේණුක සේනාරත්න නැමැත්තා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින බවයි එම පැමිණිල්ලේ දැක්වෙන්නේ. ඒ පිළිබද අදහස් දැක්වූ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය අසංග වික්‍රමසිංහ පැවසුවේ …
Continue Reading