පක්ෂ 2ක්, න්‍යායන් 2ක්, ප්‍රශ්නයක් ආවාම අපි වාද-විවාද කරනවා; නොදන්න අය හිතනවා අපි රණ්ඩුවෙනවා කියලා

මතක තියාගන්න මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් කියන්නේ න්‍යායන් දෙකක්. මත දෙකක්. දර්ශන දෙකක්. නායකයන් දෙපළක්. එහෙම දෙපිරිසක් එකට එකතුවෙලා සාකච්ඡා කරලා සම්මුතියකට ඇවිත් යෝජනා චෝදනා කරගෙන තර්ක විතර්ක කරගෙන ආණ්ඩුව කරගෙන යන්නේ. යම් යෝජනාවක් ආවම දෙපිරිස අතර සාකච්ඡා වෙනවා ඒකෙ හොඳ නරක ගැන. ඉතින් මේක බලාගෙන ඉඳලා කියනවා ඔන්න ආණ්ඩුවේ අය ගහගන්නවා කියලා. ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න කියලා. එහෙම …

Continue Reading

මංගල, චන්ද්‍රිකා, සජිත් අශුද්ධ සන්ධානයක්! (විශේෂ)

වත්මන් යහපාලන ආණ්ඩුවටම සම්බන්ධ ප්‍රධාන තුන් කට්ටුවක් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ මුදල් සහ ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරි දේශපාලන මෙහෙයුමක් වෙනුවෙන් අශුද්ධ සන්ධානගත වීමක් තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. වත්මන් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යනු එදා සිට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ අතිශය …

Continue Reading

පුරාවස්තු විනාශයට සම්බන්ධ ඇමති සජිත් වහාම ඉල්ලා අස්විය යුතුයි (Video)

අනුරාධපුරයේ විජිතපුර පුරාවස්තු විනාශය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අය වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවි කරුනානායක මහතා පවසයි. පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි උදලූ පාරක් ගැහුවත් හිරේ යද්දී අද ඩෝසර කර ඇතත් කිසිදු පියවරක් ගෙන නැතැයිද ඔහු සදහන් කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. විජිතපුර පුරාවස්තු විනාශ කලේ යයි ප‍්‍රධාන ලෙසම චෝදනා එල්ල වන්නේ අමාත්‍ය …

Continue Reading

රනිල්ගෙන් සජිත්ට ආරාධනයක්!

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එළියට ඇවිත් රටවටා ගොස් ජනතා ප්‍රශ්න විසඳීමට සුදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රකාශ කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දි ‍ඊයේ පෙරවරුවේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවට …

Continue Reading

වත්මන් රජය යටතේ සෑම පුරවැසියෙකුට නිවසක උරුමය ලබාදෙනවා – ජනාධිපති

වත්මන් රජයේ නිල කාලය තුළ රටේ සෑම පුරවැසියෙකුටම නිවසක උරුමය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දිවයින පුරා ගම්මාන 454ක වැඩකටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද දිඹුලාගල, මීවත්පුර “සඳරැස්ගම“ ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. මෙහිදී 2016 නිවාස අවශ්‍යතා පිළිබඳව සමීක්ෂණ වාර්තාව ද ජනාධිපතිතුමා …

Continue Reading

ඇමති සජිත්ගේ බලයෙන්, සහචරයින් ආරණ්‍ය සේනාසනයක් වනසති! (Video)

අවිස්සාවේල්ල ප්‍රදේශයට අයත් හංවැල්ල පතන කන්ද ආරණ්‍ය සේනාසනයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ සහචරයකු විසින් විනාශ කරමින් සිටින බවට එම ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන ස්වාමීන්වහන්සේලා පවසති. අක්කර 14ක් පුරා පැතිරුණු භාවනා කුටිවලින් සමන්විත මෙම ආරණ්‍ය සේනාසන භූමිය වරක් සජිත් ප්‍රේමදාසගේ දේශපාලන බලයට මුවා වූණු සහචරයින් විසින් ව්‍යාජ ඔප්පු යොදාගනිමින් කොල්ල කෑමටද මීට පෙර උත්සාහ දරා ඇත. එහෙත් අධිකරණ ක්‍රියාමාර්ගයන් හරහා යළිත් එම …

Continue Reading