- Friday
- November 22nd, 2024
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුගේ හිමිකාරීත්වයෙන් යුත් සයිටම් වෛද්‍ය උපාධි අලෙවි පීඨය අහෝසි කර නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බිහිකිරීමට රජය තීරණය කර තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ එම ආයතනය පිහිටුවීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත්...
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධව අධිකරණය හමුවේ පවතින කරුණු සඳහන් නොකරන්නේ නම් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට අවසර දිය හැකි බව කථානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපුරු...
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය මුල්කොට පැනනැගී ඇති අර්බුදය විසදීමට ප්‍රමාදවීම රටට හිතකර නොවන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ බව පවසා තිබේ....
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අද (10) පැවති උද්ඝෝෂණයේදී පොලිසිය සමග ඇති වූ ගැටුම්වලින් 14 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාල ලැබූවන්...
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ හරය වහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට උපදෙස් ලබා දෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (28) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියේය. සයිටම් අර්බුදය පිළිබඳව රජයේ ස්ථාවරයේ හරයන් අප්‍රේල් 07 වැනිදා නිකුත් කළ බවද එය...
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ දී විධිමත් ගිවිසුමක් පවා අත්සන් නොකරමින් රාජ්‍ය මුදල් සම්පේ‍්‍රෂණය කිරීමෙන් සිදුවන බරපතල මූල්‍ය අක්රමිකතාව පිළිබඳ විගණකාධිපතිතුමාට පැමිණිලි කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ලිපියක් යොමු කර තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය...
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය වහාම අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් එක්ව අද(21) සිදුකළ සංකේත වැඩ වර්ජනය ඉතා සාර්ථක වී ඇතැයි වාර්තාවේ. මෙවර වැඩවර්ජනය සඳහා වෛද්‍යවරුන්ට අමතරව විදුහල්පතිවරුන්...
හෙට (21) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය හා අධ්‍යාපන සේවක වැඩ වර්ජනයට සහාය ලබා දෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එම නිවේදනය...
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දු මහතාට අයත් මාළඹේ පිහිටි සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස විශ්වවිද්‍යාල පනතේ 70 වැනි වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ (15) සයිටම් ආයතනයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. දෙසැම්බර්...
Loading posts...
All posts loaded
No more posts