අතිබහුතරය තුන්වේලට බත්කන රටේ ‘සහල් මාෆියාවක්’ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම ඇමති ප්‍රසිද්ධියේ පිළිගනී.. (Video)

වත්මන් රජය බලයට පැමිණ වසර තුන හමාරක් ගතවුවද සහල් මිල ඉහළ ගියා හැරෙන්නට කිසිදිනෙක පහළ නොයෑම තුල සහල් මාෆියාවක් සහ සහල් ඒකාධිකාරයක් ක්‍රියාත්මකව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(23) ජනහමුවක් අමතමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය. මෙම ‘සහල් මාෆියාව’ සහ ඒකාධිකාරය බිඳ දැමීමට නොහැකි හෙයින් ඊට විකල්පයක් ලෙස කෘෂිකර්ම අමාත්‍යයංශය “PMB රයිස්” නමින් අඩුමිලට නව සහල් වර්ගයක් වෙළෙඳ පොලට …

Continue Reading

මේ රටේ බත් කන ජනතාව නොදන්න සිරිසේනලාගේ සහල් මාෆියාව

වැසි වසින කළ පසුගිය කාලය පුරාවට ආණ්ඩුව කීවේ වැස්සයි, ගංවතුරයි නිසා සහල් මිල ඉහළ යන බව ය. පායන කළ කිවේ ඉඩෝරය නිසා සහල් මිල ඉහළ යන බවය. කෙසේ හෝ මේ සියලු කාලවලදී නිරන්තරයෙන් එළවළු මිල ඉහළ ගොස් පහළ වැටුනි. එහෙත් පසුගිය වසර තුනහමාර පුරාවට කෙදිනකවත් සහල් මිල නම් කිසි ලෙසකින්වත් පහළ වැටුණේ නැත. පෙරදිග ධාන්‍යාගාරය ලෙස අතීතයේ හැඳින් වූ අප …

Continue Reading