රේගු අංගනයේ රඳවා ඇති සීනි කන්ටේනර් 70 කොකේන් තිබේ දැයි බලයි
-
RSL
-
July 29, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
කොළඹ ඔරුගොඩවත්ත රේගු අංගනයේ රඳවා ගත් කොකේන් තොග සඟවා ඇති බවට සැකකරන සීනි කන්ටේනර් 70 පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රේගුව විසින් පරීක්‍ෂා කිරීම ඊයේ (28 වැනිදා) සිට ආරම්භ කරන ලදී. මෙම සීනි කන්ටේනර් ආනයනය කර ඇත්තේද බ්‍රසීලයේ සිට බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි. රත්මලාන ආර්ථික මධ්‍යස්‌ථානයේදී සතොසට අයත් සීනි කන්ටේනරයක තිබී රුපියල් කෝටි 320 ක් වටිනා කොකේන් තොගයක් …
Continue Reading
මහින්ද හමුදා ඉඩම චීනයට විකුණා ඇත්තේ ඉඩම් ලේකම්ටත් හොරෙන් බව හෙළිවෙයි!
-
RSL
-
July 28, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ජනාධිපති මන්දිරය අසල පිහිටි යුද හමුදා මූලස්‌ථානය පිහිටි ඉඩම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් චීනයට අයත් ෂැංග්‍රිලා සමාගමට සින්නක්‌කරව විකුණා ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි තමාටත් හොරෙන් යෑයි ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් අශෝක පීරිස් මහතා ඊයේ (27) පැවැසීය. මෙම ඉඩම් ගනුදෙනුව පිළිබඳව කිසිම දෙයක් මම දන්නේ නැහැ. ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉඩමට අදාළ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත …
Continue Reading
රටේ සුබසිද්ධියට යන ගමන ආපස්සට හරවන්න කිසිවෙකුට බැහැ- ජනපති කියයි
දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සමඟ රටේ සුබසිද්ධිය සඳහා යන ගමන නවතා දැමීමට කිසිවකුට නොහැකි බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනතාව බලයෙන් පහ කළ පිරිස නැවත බලයට ඒමට සිහින දකිමින් විවිධ ක්‍රමන්ත්‍රණ දියත් කළද වත්මන් රජය පෙරළා දැමීමට කිසිවකුට නොහැකි බව ජනාධිපතිතුමා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය අනුව රජයේ කටයුතු ඉදිරියට කරගෙන යන අතර දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සමඟ රටේ සුබසිද්ධිය …
Continue Reading
77 පෙරළියට 40යි ප්‍රදර්ශනය හා සැණකෙළිය මහරගම දී..
-
RSL
-
July 28, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් “77 පෙරළියට 40 යි” විශේෂ ප්‍රදර්ශනය හා සැනකෙළිය මහරගම ජාතික තරුණ සේවා සභාවේදි ඊයේ (27) සවස 4 ට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. දින හතරක් පුරා පැවැත්වෙන මේ ප්‍රදර්ශනය 28, 29, 30 දිනයන්හි උදෑසන 10 සිට රාත්‍රි 10 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත බවත් 2017 වසරේ සිට ඉදිරි වසර 40 …
Continue Reading
අතුරුදහන් හෝ මරාදැමූ යැයි කී කොටි 200 ක් රටවල් 5 ක
-
RSL
-
July 28, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අතුරුදන් වූ හෝ මරාදැමූ බවට ප්‍රචාරය වූ කොටි 200 ක් රටවල් පහක සිටින බව හෙළි වී ඇත. එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්‌මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවකින් මේ රහස හෙළි වී තිබේ. නෝර්වේ, ස්‌විට්‌සර්ලන්තය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය යන රටවල මොවුන් සිටින අතර එම රටවල් එකී කොටි ගැන ශ්‍රී ලංකා රජයට තොරතුරු ලබාදීම ප්‍රතික්‌ෂේප කර ඇත. ශ්‍රී …
Continue Reading
දික්අරාව පවුල් 30ක් ඉවතට
-
RSL
-
July 28, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
බණ්ඩාරවෙල ඇල්ල දික්අරාව ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගිලාබැසීමේ අවදානමක් හේතුවෙන් පවුල් 100කට පමණ ඉවත් වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇතැයි වාර්තා වේ. එම පවුල් සඳහා ඉවත් වීමට අද සවස බස් රථ යවා තිබුන ද ජනතාව එම බස් රථ හරවා යැවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. ඉවත් වන පවුල් බණ්ඩාරවෙල බිඳුණු වැව යොවුන් සේනාංක පරිශය වෙත යැවීමට නියමිතව තිබේ. කෙසේ නමුත් …
Continue Reading
FCIDය නාමල්ගේ ඩුබායි බැංකු ගිණුමෙන් බිලියන 272ක් සොයා ගනී! (විශේෂ)
මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව සිදු වී ඇති මූල්‍ය වංචාවන් අතරින් රුපියල් බිලියන 272 ක පමණ වූ අතිවිශාල මුදලක් උපයාගත ඩුබායි බැංකුවක තැන්පත් කර ඇත්තේ පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජීමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ අතිජාත පුත්‍රයා වූ කුප්‍රකට නාමල් රාජපක්ෂ විසින් බවට අනාවරණය කරගෙන තිබේ. මෙම මුදල මෙරට අයවැය පියවීමට තරම් ප්‍රමාණවත් වූ එකක් බවට අදහසක් පළකරන …
Continue Reading
Exclusive: මහින්ද කොළඹ ඉඩම් විදේශිකයින්ට සින්නක්කර විකුණු හැටි (ඔප්පු ගිවිසුම් සහිතයි)
මහා දේශප්‍රේමියෙකු සහ වීරයෙකු ලෙස පෙනීසිටින හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ තම පාලන කාලය තුළ අප මාතෲ භූමියේ ඉඩම් සින්නක්කර ඔප්පු මඟින් චීනය ඇතුළු විවිධ රටවල සමාගම්වලට විකුණූ බව ප්‍රසිද්ධ රහසකි. එලෙස මහින්ද රාජපක්ෂ විසින් තම අත්සනින්ම විකුණන ලද මිළ කළ නොහැකි සුප්‍රසිද්ධ ඉඩමකි. ඒ කොළඹ ගාලුමුවදොර පිටිය ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයට යාබදව පිහිටි හෙක්ටයාර් දෙකයි දශම හතරයි …
Continue Reading
හේමචන්ද්‍රගේ දරු දෙදෙනා මම බාරගන්නවා – විනිසුරු ඉලංචේලියන්
-
RSL
-
July 27, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
තමන්ට පුතුන් දෙදෙනෙකු සිටින බවත් අද සිට තමන්ට දරුවන් හතරදෙනෙක්ම සිටින බවත් අනෙක් දරුදෙදෙනා හේමචන්ද්‍රගේ දුව සහ පුතා බවත් අද සිට තමන්ගේ මරණය දක්වාම මේ දරුදෙදෙනාගේත් අධ්‍යාපනය සහ අනාගතය තමන් බාර ගන්නා බවත් යාපනය මහා අධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා පැවසීය. ඔහු එසේ පැවසුවේ යාපනයේ නල්ලූර්හිදි වෙඩි ප්‍රහාරයට ලක්ව පසුගිය 22 දා මිය ගිය උප පොලිස් පරීක්ෂක (හිටපු සැරයන්) සරත් හේමචන්ද්‍ර …
Continue Reading
රජයෙන් මසකට කෝටි 20ක් බරපැන දරන නෙවිල් ප්‍රනාන්දු රෝහල
රජය වෙත පවරාගත් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මාසයකට රුපියල් කෝටි 20 බැගින් රජයේ ප්‍රතිපාදන සැලසීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත. ඇමැති මණ්‌ඩල තීරණයකට අනුව ලබන මස 01 වැනිදා සිට නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්‍ෂණ රෝහලක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත්වනු ඇත. අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම රෝහල ගුණාත්මක බවින් ඉහළ රෝගී සත්කාරක සේවාවන් සපයන රෝහලක් ලෙස පවත්වාගෙන යැමට …
Continue Reading