විමල්ට පොත ලියන්න තවත් දෙසතියක්
රුපියල් කෝටි නවයකට අධික රජයේ වාහන අවභාවිත කරමින් තම පවුලේ ඥාති පරම්පාවේ අයවලුන්ගේ සුඛ විහරණය සඳහා ලබාදීම හේතුවෙන් හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ලබන 20 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (7) නියෝග කළාය. මේනිසා විමල්ගේ අතීත මල් සමය ගැන ඔහු විසින් ලියනා කියූ පොත ලියන්නට තවත් දෙසතියක් ඔහුට හිමිවනු ඇත. එසේම ජනතාවටත් …
Continue Reading
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවේ මාධ්‍ය කටයුතු පවිත්‍ර කිරීමේ සේවා සමාගමකට දීලා
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිට එල්ල වන ප්‍රහාරයන්ට උත්තර දීම සදහා පෞද්ගලික මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන ගොස් ඇත. එම මාධ්‍ය ඒකකය සදහා ප්‍රධානීන් දෙදෙනෙක් පත්කරගෙන ඇති අතර ඒ මහේෂ් සේනානායක මහතා සහ ඒ. ඩී. සොයිසා මහත්මිය යන අයවලුන් වේ. මෙම පුද්ගලයින් දෙදෙනාට මහ බැංකුවෙන් මුදල් ගෙවා ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන ඇතිබවද වාර්තාවේ. අදාල පුද්ගලයින් දෙදෙනා පුද්ගලික ෆිනෑන්ස් සමාගම්වල රාජකාරියේ යෙදෙන නිලධාරීන් …
Continue Reading
කුප්‍රකට වසන්ත මොරගොඩ මිලියන ගණනකුත් කොල්ල කා ආයතනයකුත් ගිලලා
කලාකරුවෙකු සහ මාධ්‍යවේදී චරිතයක් ලෙස පෙනී සිටින කුප්‍රකට වසන්ත මොරගොඩ නැමැත්තා මාධ්‍ය ආයතනයක් සහ එහි මුදල් රුපියල් මිලියන තිස්තුනකට වැඩි ප්‍රමාණයක් කොල්ල කා කට්ටි පනිමින් සිටින බවට වාර්තාවේ. මීට වසර කිහිපයකට පෙර සැටලයිට් තාක්ෂණය ඔස්සේ විකාශන කටයුතු සිදු කරන නාලිකාවක් ලෙස අරඹන ලද “සියපත ටීවි” නාලිකාවේ ප්‍රධාන විධායක තනතුර හොබවා ඇති වසන්ත මොරගොඩ නොහොත් “පොලු වසන්ත” යන අන්වර්ත නාමයෙන් හඳුන්වන …
Continue Reading
මහින්ද ගැන වැරදි ආරංචියක් පැතිරෙයි!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය කිසිදු තීරණ්‍යක් ගෙන නැති බවත් එය අසත්‍යයක් බවත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. රජය එවැනි තීරණයක් ගෙන ඇතිබවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුනනේ අමාත්‍යංශයේ පැවැති රැස්වීමකදීය. අධිකරණය ස්වාධීනව කටයුතු කරන බව්ත, ඊට බලපෑම් එල්ල කිරීමට රජයට වුවමනාවක් …
Continue Reading
ඇමති විජේදාස ජාත්‍යන්තර වෙසක් උත්සව කමිටුවෙන් සංඝයාවහන්සේලා නෙරපයි!
වත්මන් යහපාලන රජයේ බුද්ධ සාසන සහ අධිකරණ අමාත්‍යවරයා වන විජේදාස රාජපක්ෂ විසින් 2017 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සැලසුම් සහ සංවිධාන කමිටුව සඳහා මෙරට කිසිඳු සංඝයා වහන්සේ නමක් සහභාගී කර ගෙන නොමැති බව වාර්තාවේ. මෙතෙක් පිටරටවල පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවලදී ඒවායේ සංවිධාන සහ සැලසුම් කමිටු සඳහා මුලිකත්වය ගෙන ඇත්තේ එම රටවල ප්‍රධාන සංඝයා වහන්සේලා සහ වෙනත් රටවලද සංඝයා …
Continue Reading
ඇමරිකාවේදී සුසිල් – ගෝඨා විශේෂ හමුවක්! (Exclusive)
මානව හිමිකම් සමුළුවට සමගාමී කටයුතු සඳහා ඇමරිකාව බලා ගිය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇමරිකාවේ ලාස්වේගාස් හිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වී ඇතැයි විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඊයේ සිදුව ඇති මෙම සුසිල් සහ ගෝඨා අතර හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් විශේෂ පණිවුඩයක්ද පාදක වී ඇතිබවත් සඳහන්. මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල විය හැකි යුද අපරාධ …
Continue Reading
සයිටම්වලට එරෙහිව වෛද්‍ය සංගමය ජාත්‍යන්තරයට
-
RSL
-
February 5, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය නිත්‍යානුකූල කිරීමට ආණ්‌ඩුව දරන උත්සාහය පරාජය කිරීම සඳහා ජාත්‍යන්තරය හමුවට හෝ යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා පෙරේදා (03 දා) ප්‍රකාශ කළේය. ජාතික මට්‌ටමින් හැකියාවක් නැත්නම් අපි ජාත්‍යන්තරයට හෝ ගිහින් සයිටම් ආයතනය පිළිබඳ තත්ත්වය ආපස්‌සට හරවනව යෑයි වෛද්‍ය සොයිසා මහතා පෙරේදා (03 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ගුණාත්මකභාවය …
Continue Reading
හිටපු කොටි යළි ප්‍රහාරයකට සැරසෙයි
-
RSL
-
February 5, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
කිලිනොච්චියේදී මාර්ග ආරක්ෂක රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කොට ගිනි අවි පැහැර ගැනීමක් ඇතුළුව එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් පිරිසක් ප්‍රතිසංවිධානය වෙමින් කරන්නට නියමිත ප්‍රහාරයක සැලසුමක් අනාවරණය කරගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සමත්ව ඇත. කිහිප අවස්ථාවකදීම එම ප්‍රහාරය එල්ල කරන්නට වෙර දරා ඇතත් ඒ සෑම අවස්ථාවකදීම එය ව්‍යර්ථ වී තිබෙන බවද සඳහන්ය. කිලිනොච්චියේ ස්ථාන කිහිපයක එල්.ටී.ටී.ඊ.ය වළදමා ඇතැයි කියනු ලබන අවි …
Continue Reading
නාමල් සමඟ මල් තලන්න යළි කට්ටිය සෙට් වෙයි (විශේෂ)
විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්ෂගේ කුප්‍රකට පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂ යළිත් ඔහුගේ පාදඩ පාහර සහචරයින් සමඟ යළි පාදඩ කාර්යයන් අරඹා ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස රට පාලනය කරද්දී ඔහුගේ පාලනය තුළ රට තුළ වැඩිම තුච්ඡ පාහර පාදඩ ක්‍රියාවන් සිදුකරන ලද්දේත් මහින්දව ජනතාවට එපා කරවන ලද්දේ ඔහුගේම පුතෙකු යැයි පෙනීයන නාමල් රාජපක්ෂ විසින් බව මහින්ද රාජපක්ෂට ආදරය කළ …
Continue Reading
නිදහස ගැන සුදු අප්පච්චි කතා කරයි.. (වීඩියෝ)
-
RSL
-
February 4, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ගමන් මඟත්, වත්මන් ක්‍රියාවලියත් සමඟ වෙනස් යථාර්තවාදී කෝණයකින් නිර්මාණය කළ වීඩියෝවක් අපට හමුවිය. අද අප නිදහස යැයි සමරන නිදහස ගැන මෙම කියවීමත් නිදහසේ බලන්න.
Continue Reading