- Monday
- December 23rd, 2024
ගිනි අවියක් පෙන්වා තම නිවසේ මෙහෙකාරියට අතවර කිරීම යන චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ විසින් එය නීති විරෝධී යැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ම ඉවත් කර දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර...
දින කිහිපයක සිට ලංකාවේ බොහෝ වෙබ් අඩවිවලට අදාළ ව එකී වෙබ් අඩවිවල පළ වන ලිපිවලට ප්‍රතිචාර දැක්වීම සඳහා රාජපක්ෂවාදී කමෙන්ට් හමුදාවක් පත් කර ඇතැයි දැනගන්නට තිබේ. බොහෝ දෙනෙක් දන්නා පරිදි සමාජ ජාල සහ වෙබ් අවකාශයන් විවේචනය කළ ද මහින්ද රාජපක්ෂ සිය...
ශ්‍රී ලංකාවේ පොලිසිය පිලිබඳව ජනතාව තුළ ඇති හැඟීම කවරාකාර දැ යි බොහෝ දෙනෙකු දනිති. බලපත්‍රධාරී චණ්ඩින් ලෙස පොලිසිය හැසිරුණු අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් ය. මාංචු පිටින් ගෙන යන සැකකරුවන් පැන යන්නට ගොස් ගඟේ පැන මැරෙති. ආයුධ පෙන්වන්නට යන සැකකරුවෝ මාංචු...
1996 දී ලෝක කුසලාන ක්‍රිකට් ජයෙන් පසු දුර බැහැර ක්‍රීඩකයන් සඳහා නේවාසිකාගාර සංකීර්ණයක් ඉදි කිරීමට එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ඉඩමක් ලබා දී ඇත. තොරතුරු ලැබෙන පරිදි ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එය ලබා දී ඇත්තේ එවක ක්‍රිකට් නායකව සිටි අර්ජුන රණතුංග...
පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදු කෙරුණු ලද බරපතළ මූල්‍ය අපරාධ සහ ඝාතන ආදී වෙනත් බරපතළ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවට වූ පොරොන්දුව යහපාලන ආණ්ඩුව බලයට ඒමේ මූලික කොන්දේසියකි. එකී අපරාධයන්ට එරෙහිව කටයුතු කිරීමේ දී වූ ප්‍රමාදයන් සහ සමහර චෝදනාවන්ට ලක්...
Julie Taymor විසින් අධ්‍යක්ෂණය කරන ලදුව 2002 ඇමරිකාවේ තිරගත කෙරුණු මේ සිනමාපටය මෙක්සිකානු චිත්‍ර ශිල්පිනියක වූ Frida Kahlo ගේ ජීවනාන්දරය ඇසුරින් නිපදවූවකි. ඇගේ චරිතය රඟන සල්මා හයික් ද (Salma Hayek) මෙක්සිකානු සම්භවයක් ඇත්තියකි. 1907 වසරේ දී මෙක්සිකෝවේ Coyocoán නගරයේ දී...
දෙමටගොඩ දී තරුණයෙක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එ.ජ.පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍රට සහ ඇගේ සහචරයින්ට චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, සහචරයින් අත්අඩංගුවට ගත් අතර ඇය අත්අඩංගුවට නොගැනීම රටේ විවිධ පාර්ශ්වයන් විසින් ප්‍රශ්න කරන ලදී. පසුව ඇය අත්අඩංගුව ගැනීමට ඇති හැකියාව...
අතරමැදියන් නොමැතිව රටේ ජනතාවගේ ගැටළු, දුක්ගැනවිලි හා යෝජනා සෘජුවම ජනාධිපතිවරයාට යොමු කළ හැකි ක්‍රමයක් ඊයේ (ජනවාරි 08) ආරම්භ කරන ලදී. ‘‘ජනපතිට කියන්න" නම් මෙම වැඩසටහනේ දී ඕනෑම දුරකථනයකින් 1919 අමතා තමන් කැමති භාෂා මාධ්‍ය තෝරාගෙන අංක 02 ට යොමු වීමෙන්...
Loading posts...
All posts loaded
No more posts