
දකුණේ වගේ උතුරේ සංවර්ධනය ඉල්ලා කිසිම මහජන විරෝධයක් නැහැ
- RSL
- August 15, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- North, Reginald Kure
- 0 Comments
ශ‍්‍රී ලංකාවේ උතුරේ හැර අනිත් පළාත් වල සංවර්ධනය ඉල්ලා මහජනයා විරෝධතා පවත්වනවා. පාරවල් හදන්න, ජලය ඉල්ලන්න, රෝහල් පහසුකම් වැඩි දියුණු කරන්න, නිවාස පහසුකම් ලබාගන්න, ලංකාව පුරාම මහජනයා පාරට බැහැලා විරෝධතා කරනවා. එහෙත් උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් මහජනයා කිසිම දවසක විරෝධතා පවත්වලා ආණ්ඩුවට හෝ පළාත් සභාවට බලපෑම් නොකරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනොල්ඞ් කුරේ මහතා යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදි් පැවති රැුස්වීමකදී පැවසීය. …
Continue Reading