දේශපාලනය නිසා රටේ ඉදිරි අනාගතය අද ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා..(වීඩියෝ)

“අද මේ දේශපාලනය නිසා රටේ ඉදිරි අනාගතය ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා. හැමදේම අද බලන්නේ දේශපාලන මට්ටමෙන්. ජාතිවාදය, ආගම්වාදය මුල් කොටගෙන තමයි සෑම ක්‍රියාවක්ම සිදුවන්නේ. නමුත් අපි එකට හිතලා, එකට කටයතු කළොත්, කාටවත්ම අපිව පරාජය කරන්න බැරි වෙනවා. මේක තමයි අපි ලබාගත යුතු ලොකුම පාඩම. හෙටක් ගැන නොසිතන අවස්ථාවාදි කෲර දේශපාලඥයෝ මොනයම් ආකාරයෙන් කටයුතු කලත්, අපි ඔබේ සමගිතාවය ඇති කරන්න කටයුතු කරලා …

Continue Reading

අභියෝග වලට බයෙන් අපි යන ගමන වෙනස් කරන්නේ නැහැ.. (වීඩියෝ)

ඇමතිවරුන් වුවද නිසි අධ්‍යාපනයක් හෝ දැනුමක් නොමැති පුද්ගලයින්ගේ විනාශකාරී වැඩවලට කිසිඳු ලෙසකින් ආධාර අනුබල සපයමින් ජනතාව මත බර පැටවීමට තමා කිසිඳු ලෙසකින්වත් ක්‍රියා නොකරන බවත්, අභියෝගවලට බියෙන් කිසිඳු ලෙසකින් අපි අපේ ගමන වෙනස් නොකරන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඊයේ (25) පෙරවරුවේ අමාත්‍යවරායා මාධ්‍ය වෙත එම අදහස් පල කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර …

Continue Reading

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කරූ

“එදා ඉතිහාසයේ වැඩකටයුතු සිදුවූ ආකාරයෙන්ම අදත් වැඩකටයුතු සිදු වෙනවා. එදා උතුරු කෙළඹින් ආණ්ඩු හැදුණා. අදත් උතුරු කොළඹින් ආණ්ඩුවක් හැදීමට කටයුතු කෙරෙනවා. එදා ඒ සිදුකෙරුණ වැඩ බලාගෙන ඉන්න බැරිව විපක්ෂයෙන් චරිත ඝාතන සිදු කරනවා. අදත් ඒ ආකාරයෙන්ම අපි ඉටු කරන සේවය බලාගෙන ඉන්න බැරිව ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් අපේ චරිතය ඝාතනය කරනවා. එදා විරුද්ධ කණ්ඩායම් සමාව ඉල්ලනවා. අද එක වතාවක් නොවෙයි, දසවතාවක් …

Continue Reading

වසර ගණනාවක පටන් පැවති ප්‍රශ්නයකට මානුෂීය විසදුමක් ලබාදෙමින් රවී ජනතාව සමඟ ජය සමරයි (වීඩියෝ)

“මෙතන තිබුණේ වසර ගණනාවක පටන් පැවති ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට මානුෂීය විසදුමක් ලබාදෙන්න අද අපට හැකි වුණා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති, කබීර් හෂීම් මැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට ස්තුතිවන්ත වියයුතුයි. මේ අහිංසක ජනතාවගේ ජීවන මට්ටම දැකලා තමයි අපි ඉල්ලීමක් කළේ ඔවුන්ට සහනයක් ලබාදෙන්න කියලා. මේ විසදුම මීට කලින් ලබාදුන්නානම්, අද මේ ගැටළුකාරී තත්ත්වයට මුහුණ දෙන්නේ නැහැ. ඇතිවෙලා තිබු ගැටළුවට අද ස්ථිර විසදුමක් ලැබුණා. …

Continue Reading

කාණු, බෝක්කු ගැන කතා කරන ප්‍රාදේශීය මට්ටමේ අය නෙමෙයි, ජාතික මට්ටමේ පුද්ගලයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට සුදුසුකම් සහිත පුද්ගලයින් කිහිපදෙනෙක්ම සිටිනවා. නමුත් පක්ෂය විසින් තවමත් නිවැරදි පුද්ගලයා නම් කරලා නැහැ. අපිට අවශ්‍ය  වන්නේ පරිනතභාවයෙන් යුත් පුද්ගලයෙක් ජනාධිපති ධූරය සදහා පත් කිරීමටයි. විශේෂයෙන්ම මෙම ධූරය වෙනුවෙන් අධ්‍යාපන සුදුසුකම් නම් අත්‍යාවශයයි. ඡන්ද කාලෙට විතරක් ජනතාව ගැන හිතලා අඩලා වැඩක් නැහැ. රෑ වැටුණ වලේ දවල් වැටෙන්නනම් අපි කැමති නැහැ. එක්සත් ජාතික පක්ෂ උප නායක …

Continue Reading

ජනාධිපති අපේක්ෂකයෙකු වෙන්න අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් තිබිය යුතුයි

“වැඩිකල් යන්නට මත්තෙන් මේ රටේ ජනාධිපතිවරණයක් පවත්වනවා. ඒ තුළින් මේ රටේ ඉදිරි අනාගතය කුමන ආකාරයෙන්ද වෙනස් වන්නේ කියන එක තීරණය වනවා. අපි අදුරේ අතපත ගාන්නේ නැතිව, දක්ෂයට සුදුසු තැන දීලා, හැකියාවට තැන දීලා, මේ රට දියුණුවේ මාවතට ගෙනයන්න අවස්ථාවක් උදාකරගත යුතුයි. අප රට ගැන ඉදිරියට හිතනවානම්, රට ඉදිරියට ගෙනයනවානම්, ආයතනයක් තුළ වගේම රටේ දේශපාලනය තුළ, දේශපාලන පක්ෂ තුළ විනයක් ඇති …

Continue Reading

කිසිමදාක වෛරයෙන් රටක් හදන්න බැහැ..

“විපක්ෂය නිරන්තරයෙන් විපක්ෂය හැටියටම ක්‍රියාත්මක වෙනවා. නමුත් විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයක සිටින්නේ. රටක් ඉදිරියට ගෙනියන්න තිබෙන මේ වගේ අවස්ථාවක, මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ජනතාව සමග අත්වැල් බැදගෙන රට ඉදිරියට ගෙනියන්න එකමුතුවෙන්න කියලා. කිසිමදාක වෛරයෙන් රටක් හදන්න බැහැ”යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පොසොන් පොහොය …

Continue Reading

ලංකාව විදුලිබලයෙන් ස්වයංපෝෂිත කිරීමට විෂයභාර අමාත්‍යවරයා ගන්නා උත්සාහය සහ කැපවීම ප්‍රශංසනීයයි – ප්‍රංශ තානාපති

“මම නිතරම උත්සාහ කරන්නේ, තානාපති වශයෙන් මා සේවය කරන රටවල් වලින් ශ්‍රී ලංකාවට කිසියම් සේවයක් ලබා ගැනීමටයි. අද මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා මුණගැසුනා. එහිදී මට පැහැදිළි වුනේ එතුමා මේ රට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙන් වඩාත් ඉහල මට්ටමකට ගෙනඒමටත්, ලංකාව විදුලිබලයෙන් ස්වයංපෝශිත කිරීමටත් ඇපකැපවී කටයුතු කරන බවයි.  ඒ වෙනුවෙන් ප්‍රංශ රජයෙන් ලබාගත හැකි උපරිම සහයෝගය ලබාදීමට මම විදුලිබල, බලශක්ති සහ …

Continue Reading

විපක්ෂය නිතරම ඔවුන්ගේ මිම්මෙන් අපිව මනින්න හදනඑක තමයි දුක..

“අපි සෑම අවස්ථාවකම කියන්නේ විදුලි ජනනය සිදුවිය යුත්තේ අවම මිලක් යටතේ කියලා. ඒක අපි ක්‍රියාවෙන්ම අද ඔප්පු කරලා තිබෙන්නේ. මීට ඉහත පැවති මිල ගනන් වලට වඩා අවම මිල ගනන් යටතේ හසිදි විදුලිය මිලදී ගැනිමක් සිදුකිරීම පිළිබදව අද විපක්ෂය වික්ෂිප්ත වෙලා ඉන්නේ. මේ අවස්ථාවේ මම අභියෝග කරනවා, මීටත් වඩා අවම මිලක් යටතේ විදුලිය මිලදි ගැනීමක් කරන්න පුළුවන් නම්, ඒක අපට පෙන්වන්න …

Continue Reading

ඇමති රවීගෙන් අභියෝගයක්! පුළුවන්නම් මීට වඩා අවම මිලකට විදුලිය අරන් පෙන්වන්න

“අපට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිෂ්පානය කරලා, ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්ත්වය යහපත් තත්ත්වය පත් කරන්නයි. මේකට තාවකාලික, මධ්‍යම හා දීර්ඝකාලීන වශයෙන් විසදුම් තිබෙනවා. මේ සදහා වන මුල්ම පියවර තමයි අපි මේ කරලා තියෙන්නේ, තුර්කියේ මේ බාජ් එක තුළින්. සමහරු අහනවා මීට වඩා අඩු මිලකට නැද්ද කියලා. මම කියන්න කැමතියි කාටහරි පුළුවන්නම් මීට වඩා අවම මිලකට විදුලිය ලබාගන්න, …

Continue Reading