ඇමති රවීගේ විශ්වාසභංගත්වය ගැන හිතන්න තව කල් ඉල්ලයි
- RSL
- August 8, 2017
- පුවත් සහ වාර්තා
- news, Ravi Karananayake, reports
- 0 Comments
විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව කථානායකවරයා වෙත බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සැළකිල්ලට ගැනීම සඳහා තවත් දින 08 ක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ අමාත්‍යවරයෙකුට එරෙහිව මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ පසු පළමුව කථානායකවරයා විසින් එහි අනුකූලතාව පිළිබඳ තීරණය ලබා දීම කළ යුතු බවයි. අනතුරුව එය සිංහල, දෙමළ …
Continue Reading