
අපි නිපදවූ චන්ද්‍රිකාවක් අපේ පෘතුවිය වටේ යනවායි සිතෙන විටත් සතුටුයි
- RSL
- September 28, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විද්වත් කථිකාව
- ravana 1 satellite sri lanka
- 0 Comments
ශ්‍රී ලංකාව වෙනුවෙන් රාවණා – 1 නමින් නැනෝ තාක්‌ෂණය සහිත චන්ද්‍රිකාවක් නිපදවා, අභ්‍යවකාශ ගත කළ ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා දින රාත්‍රී කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. තරිඳු 26 දින රාත්‍රී 11.15 ට හොංකොං සිට පැමිණි කැතේ පැසිපික් ගුවන් සේවයේ සී.එක්‌ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. එහිදී රැස්‌ව …
Continue Reading