අපේ නව ආණ්ඩුවේ 113 ඉක්මවලා ඉවරයි; කරූට, සජිත්ට අගමැති කම ගන්න කියද්දී පස්ස ගැහුවා (වීඩියෝ)
නව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය සම්පූර්ණ වී ඇති බවත්, ඒ ගැන සැකයක් ඇති කර ගත යුතු නැතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(05) ‘රටම රකින ජනමහිමය’ රැළිය අමතමින් පැවසීය. ‘අගමැති ධුරය බාර ගන්න යැයි මාස 8 කට පෙර කතානායක කරූ ජයසුරියට තමා වැන්දේ නැති ටිකවිතරක් යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපයන් රටට ගැලපෙන්නේ නැති බවත් …
Continue Reading
අද ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම මෙන්න
පාර්ලිමේන්තු වට රවුම අසල අද(5) දහවල් 12.00ට පැවැත්වෙන “රටම රකින ජන මහිමය 113+”දැවැන්ත ජනතා උද්ඝෝෂණයට විශාල ජනතාවක් පැමිණෙතැයි අදහස් කරන හෙයින් පොලිස්පති පූජිත් ජයසුන්දර එහි ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම පිළිබඳ විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1200කට අධික පිරිසක් ද, අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම්ද, රථවාහන රාජකාරි …
Continue Reading
රට රකින ජනමහිමය අද කොළඹට
එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන “රට රකින ජන මහිමය” රැලිය අද(05) පස්වරුවේ පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර තිබේ. නව ආණ්ඩුවට සහය පළ කරමින් මෙම ජනරැලිය පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සඳහන් කළේය. එහි දී වැඩිදුරටත් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමට ගත් තීන්දුව ඉතාම නීත්‍යානුකූලයි. එමෙන්ම රටට ආදරය …
Continue Reading