සද්ද විද්ද රන්ජන්ට නොතීසි

අධිකරණයට අපහාසයට කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ඔක්තෝබර් මස 25 වන දින උසාවියේ පෙනී සිටිමට නොතීසි නිකුත් කර තිබේ. අද(12) දින බුවනෙක අලුවිහාරේ ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුවන් විසින් මෙම තීන්දුව ලබා දී ඇත. පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් හා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු විසින් ඉදිරිපත් කරනු ලැබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ තිබේ. පසුගිය අගෝස්තු …

Continue Reading

රන්ජන්ගෙන් තවත් අභියෝගයක්!

ඉදිරිපත්කර ඇති බොරුව ඔප්පුකර ඇති බැවින් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි සමාජ සවිබල ගැන්වීමේ හා සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතාට පාර්ලිමේන්තුවේදී අද (07) අභියෝග කළේය. සිය දේශපාලන හිතවතුන්ට ගල් කැඩීමට අවසර ඉල්ලා රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමුකර ඇති බවත් එය අසත්‍ය බවට සනාථ …

Continue Reading

රන්ජන් මාදිවෙලදී වෙඩි තබයි; අගමැති මැදිහත් වී නවතයි!

සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භූමියේ වෙඩි තැබීමට පුහුණුවීම් සිදු කරන බවට මන්ත්‍රීවරුන් කළ පැමිණිල්ලකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (23 දා) එම ක්‍රියාව නතර කරවන ලදී. පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ න්‍යාය පත්‍රයට අනුව සිදු කෙරෙමින් තිබියදී ස්‌ථාවර නියෝග යටතේ ප්‍රකාශයක්‌ කිරීමට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතාට මුලසුන …

Continue Reading