සැබෑ ‘වහලුන්’ වෙනස්වූ ශ්‍රීලනිප ද..? අවුරුදු 24 ක් එක තැන ලගින එජාපය ද..?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් ටික කලකට පසුව ‘වහලුන් හා නිදහස‘ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශ කළේය. එදා පටන් එජාපය ද, ජවිපෙ ද, සිවිල් ක්‍රියාකාරිකයින් ද, මහින්දවාදීන්ට විශේෂණයක් යෙදුවේ ‘වහල්ලු‘ කියා ය. ‘ශ්‍රීලනිප‘ පාක්ෂිකයින්ෙ නොඑසේනම්, වඩාත් නිවැරදිව ‘මහින්ද හිතවාදීන්‘ යනු මානසික වහලුන් බව මේ කථාවේ තේරුමය. ශ්‍රීලනිප ය වහල් පක්ෂයක් ද? වහලුන් යැයි කියන ශ්‍රීලනිප 1994 සිට අද දක්වා අවස්ථා 4 ක දී, …
Continue Reading
රනිල් මාධ්‍ය කැඳවා ජනපතිට අභියෝග කරයි!
අද(16) දින හදිසි මාධ්‍ය හමුවක් කැඳවා වත්මන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමා අගමැතිකමින් ඉල්ලා නොවන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ තමාව අස්කිරීමට ජනාධිපතිවරයාට බලය නැති බවත් සඳහන් කරමින් ජනාධිපතිවරයා, අගමැතිවරයාගෙන් කර තිබූ ඉල්ලීමට එරෙහිව ප්‍රසිද්ධියේ අභියෝග කර සිටියේය. අගමැතිවරයා එසේ පැවසුවේ අරලිය ගහ මන්දිරයේදී හදිසි මාධ්‍ය හමුවක් කැඳවා අද (16) පැවති හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් …
Continue Reading
පනින රිළව් රැක ගන්න රනිල්ගෙන් දැවැන්ත මෙහෙයුමක්…
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ආරක්ෂා කර ගැනිම සදහා අවසන් තුරුම්පු සියල්ලම ගෙවේන පැය 24ක කාලය තුල ගැසිම සදහා රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ගජමිතුරන් කටයුතු කරමින් සිටින බව lankaleaks විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි. ඒ අනුව පසුගියදා අවසන් වු පළාත් පාලන මැතිවරණයෙන් ජයගත් මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයට කැදවා පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ බවත් පක්ෂ නායකයා අගමැතිවරය ලෙස කටයුතු කලයුතු …
Continue Reading
රනිල් සහ මහින්ද අතර ඇති ඩීල් දේශපාලනය ඇමති රාජිත සාක්ෂි සහිතව මාධ්‍යයන්ට හෙළිකරයි (විශේෂ)
වත්මන් අගමැතිවරයා ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර තිබෙන ගජමිතුරු දේශපාලනය සහ ඩීල් ගැසීම දෙස්-විදෙස් සියලු දේශපාලඥයින් සහ ජනතාව අතර ප්‍රසිද්ධ රහසකි. අද එය සාක්ෂි සහිතව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රසිද්ධියේ සියලු මාධ්‍ය වෙත අනාවරණය කර සිටියේය. අගමැති ධූරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පැවසූ බවත්, පළාත් …
Continue Reading
ගෞරවාන්විතව ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට සිවිල් සංවිධාන අගමැතිට බල කරයි
රට තුළ දේශපාලන අරාජිකත්වයක් නිර්මාණය නොකර වහාම ගෞරවාන්විතව තම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිවිල් සංවිධාන බල කර සිටී. වත්මන් යහපාලන රජය බලයට පත්කිරීමට දායක වූ සිවිල් සංවිධානයක් වූ ප්‍රජාත්‍රන්තවාදය සහ යහපාලනය සඳහා වූ ජනතා ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, “2015 ජනවාරි විප්ලවයේ පවිත්‍ර අපේක්ෂා දූෂණය කරමින් එම වසරේ පෙබරවාරි මස සහ ඉන් පසුව අවස්ථා දෙකකදී …
Continue Reading
අවසාන වශයෙන් රනිල්ට විකල්ප දෙකක්! (Exclusive)
පවතින දේශපාලන තත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාට විකල්ප දෙකක් පමණක් ඉතිරි ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රනිල් වික්‍රමසිංහ මහත්මයෙකු ලෙස ගෞරවාන්විතව අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වී ගිය හොත් ඔහුට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන චෝදනා වලින් යම් සහනයක් ලබාගත හැකිවනු ඇති අතර එසේ නොවුන හොත් රනිල්ට තම අගමැතිකම, පක්ෂ නායකත්වය සහ ප්‍රතිරූපය යන දෙකම ජීවිතයෙන් අහිමී වී යනු …
Continue Reading
තවත් දශක දෙකකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලිහී යන්න ආසන්නයි; රනිල් මත එජාපයේ ගමන හෝ අවසානය
මෙරට දේශපාලනය තුල තවත් දශක දෙක-තුනක පමණ කාලයකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලි හී යාමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තාවේ. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ ආණ්ඩුවක් වෙනුවෙන් සූදානමක් පවතින අතර එය යම් හෙයකින් සිදුවුවහොත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය අහිමි වී යන අතර එසේ වුවහොත් යළි එජාප …
Continue Reading
පැලකරගෙන යන තනි ආණ්ඩු සංකල්පය ස්වයං උඟුලක් (විශේෂ)
තම ආණ්ඩු බලයක් යටතේ පැවති පළාත් පාලන ඡන්දයේ පරාජිත ප්‍රතිඵලයත් සමඟ අරාජික වූ එක්සත් ජාතික පක්ෂය මේ වන ඉන් ගොඩ ඒමට මං පෙත් සොයමින් සිටී. දිනකට සාකච්ඡා වට 4, 5 පවත්වන්නේ නිදි නැතිව රැය පහන් කරමින් බව එම පක්ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ හෝ මෙම පරාජය වසාගෙන පක්ෂිකයින්ගෙන් සැඟව යෑම සඳහා එක්සත් ජාතික පක්ෂය මේ වන විට විවිධ …
Continue Reading
ඉදිරි පැය 72 තුල රටේ තීරණාත්මක වෙනසක්! සියලු සැලැසුම් සැකසෙමින් පවතී.. (Exclusive)
ඉදිරි පැය 72 තුල රටේ තීරණාත්මක දේශපාලන වෙනසක් සිදුවීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. අද(11) උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ජනාධිපතිවරයා සමඟත්, සවස් වරුවේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් අගමැතිවරයා සමඟත් සාකච්ඡා පැවැත්වූ අතර අද රාත්‍රීයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. මෙහිදී අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමඟ සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේද, එසේ ගෙනයන්නේ …
Continue Reading
ඔබේ අනාගතයට මෙන්න චාන්ස් එක තියෙනවා, සුයිප් එක ආයේ එන්නේ නැහැ – අගමැති රනිල් කියයි
රට හැදීමේත්, ඔබේ අනාගතය ගොඩනඟා ගැනීමෙත් අවස්ථාව දැන් උදා වී ඇති බවත්, එම ලොතරැයි වරම යළි නොයෙන බවද එක්සත් ජාතික පක්ෂය රට සංවර්ධනය කිරීමේ අභියෝගය බාර ගන්නා බවත් දියුණු ශ්‍රී ලංකාවක් 2025 දී ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් කටයුතු සිදු කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(25) බදුල්ල නගරයේ පැවැති එක්සත් ජාතික …
Continue Reading