උතුර සංවර්ධනයට ඇති අගමැති රනිල්ගේ සැලැස්ම කියයි

පලාලි ගුවන් තොටුපොළ, කන්කසන්තුර වරාය මෙන්ම උතුරේ කර්මාන්ත ආරම්භ කරමින් පුළුල් සංවර්ධනයක් සිදු කිරීමට මේ වන විටත් පියවරගෙන අතර උතුරේ මාර්ග පද්ධතිය දියුණු කිරීමත්, සංචාරක ව්‍යාපාරය හා කෘෂි කර්මාන්තය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල දියුණුවක් ඇති කිරීමට තමා සැලැසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ රුපියල් මිලියන පන්දහසක් වැය කරමින් ඉදිකරන ලද නේවාසිකාගාර දෙකක් සහ තවත් ගොඩනැගිලි …

Continue Reading

මේ රට පිරිහීමට ප්‍රධාන හේතුව ජාති – ආගම්වලට බෙදී ඇනකොටා ගැනීමයි – අගමැති

මේ රට පිරිහීමට ප්‍රධාන හේතුව ජාති-ආගම්වලට බෙදී ඇනකොටා ගැනීම බවත්, භාෂාව තුළින් ඉන් මුදවා ගැනීමට ඇති ප්‍රබලතම අවිය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවැනි භාෂාවට විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගැයීම සඳහා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය. මම මෙම …

Continue Reading

රනිල්ට එරෙහිව එජාපයෙන් ගරිල්ලා මෙහෙයුමක්!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර ඒ සඳහා සුදුස්සකු පත්කර ගැනීමට එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් ‘ගරිල්ලා’ සහ ‘නින්ජා’ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමේ මන්ත්‍රිවරයෙක් පැවැසීය. පක්ෂය තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මඟහැරවීම සඳහා ගෙන ගිය ප්‍රතිසංවිධාන ක්‍රියා පිළිවෙතට මුල් වී කටයුතු කළ පිරිසකට තනතුරු පිරිනමා ඔවුන් නිහඬ කිරීමට නායකත්වය පියවර ගෙන ඇති බව පෙන්වා දෙන පසුපෙළ …

Continue Reading

උතුරේ කාන්තාවන්ට අගමැතිගෙන් අතහිත

ක්ෂුද්‍ර ණය සමාගම්වල උගුලට හසු වී ණය දැලේ පැටලී සිටින උතුරු සහ උතුරු මැද කාන්තාවන්ගේ පොලී මුදල් රුපියල් ලක්ෂය දක්වා කපා දැමීමේ වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22දා) යාපනයේදී ප්‍රකාශයට පත් කළේය. තිස් වසරක යුද්ධයෙන් හා කන්න කිහිපයක් තිස්සේ පැවැති නියඟයෙන් බැට කෑ උතුරේ කාන්තාවන් තම සැමියන්, දරුවන් හා ඥාතීන් අහිමි වී පීඩාවට පත්ව සිටින පසුබිමක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් …

Continue Reading

මහබැංකු කොල්ලයට සම්බන්ධ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලගන්න ක්‍රමයක්!

මහබැංකු කොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකුව මේ වන විට රට පැන සිටින කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලගන්න හැකි අපුරු ක්‍රමයක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අගමැති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවට ගියේ ඇතැම්විට හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් මුණගැහෙන්න වෙන්නත් පුළුවන්, ඇතැම් විට සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරන්න වෙන්නත් පුළුවන් යැයි ‘කෝප්’ කමිටු සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති …

Continue Reading

එජාපයේ 15ක් ස්වාධීන වෙයි! රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක්!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව ක්‍රියා කිරීමට තීරණය කර ඇති බව දේශපාලන වාර්තාකරු සදහන් කලා. ඒ අනුව හෙට,අනිද්දා හෝ ලබන 15 වැනිදා සිට මෙම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියා කිරිමට නියමිත අතර එම තින්දුවට ආසන්නම හේතුව වි ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ ආකාරයට පක්ෂයේ නායකයාගේ …

Continue Reading

උතුරේ ජනතාව අගමැති රනිල්ට භාර දුන් ලිපි කුණු ගොඩකින් හමුවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 28 දා කිළිනොච්චියට පැමිණි අවස්‌ථාවේදී ප්‍රදේශවාසීන් විසින් විවිධ ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයාට භාර දීම පිණිස කිළිනොච්චියේ රාජ්‍ය නිලධාරීන්ට භාර දුන් ලිපි විශාල ප්‍රමාණයක්‌ නගරයේ ක්‍රීඩාංගණයක තිබී ප්‍රදේශවාසීන්ටම හමු වී තිබේ. මේ ලිපි අතර කිළිනොච්චියේ පොදු අවශ්‍යතා ඉටු කර දෙන ලෙස ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයා වෙත ලියන ලද ලිපි මෙන්ම රැකියා ඉල්ලා අග්‍රාමාත්‍යවරයාට භාර දීමට රාජ්‍ය නිලධාරීන්ට යවන …

Continue Reading

වෙහෙර ගිලපු එකාට අග්ගලා කජ්ජක්ද..?

සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට ඉඩ ලබා නොදෙන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය පවසයි. එම සංගමයේ සභාපති අයි.බී.අබේසිංහ මහතා අද(09) මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ දිවි නැඟුම සංශෝධිත පනතට අනුව සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට හැකියාවක් නොමැති බවයි. මෙම ආණ්ඩුව හොරිකඩ ආණ්ඩුවක් බවත්, එය පවත්වාගෙන යාමට මුදල් නොමැති හේතුවෙන් අහිංසක ජනතාවගේ මුදල්ද විනාශ …

Continue Reading

බැඳුම්කර කොල්ලයට සම්බන්ධ මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලිසියෙන් පැනයන මඟක් සොයා ගෙන

තමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම දේශපාලන හේතූන් මත සිදු කරන බැවින් එය වහා නතර කරන ලෙස ඉල්ලමින් මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන අගමැති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ විශ්වාසය සහ සහතිකය මත ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කරන ලද සිංගප්පුරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලිසිය වෙත අභියාචනයක්‌ ඉදිරිපත් කර ඇත. තමා අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම දේශපාලන හේතූන් මත සිදුවන …

Continue Reading

එජාපයේ පළමු වෙඩිල්ල ජනපති පුස්සක් කරයි

විශ්වාසභංගයේ ජයග්‍රහණයත් සමඟ එක්සත් ජාතික පක්ෂය ඊට එරෙහිව කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව සිදුකළ පළමු ප්‍රහාරය වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශවාසභංග යෝජනාවේදී ඊට පක්‍ෂව ඡන්දය ලබා දුන් ශ්‍රීලනිප ඇමතිවරුන් එම ධූරවලින් ඉවත් කරන ලෙසට එජාපය කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රතික්‍ෂේප කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප ඇමැතිවරුන් වන මලික්‌ සමරවික්‍රම, අකිල විරාඡ් …

Continue Reading