මේ රට පිරිහීමට ප්‍රධාන හේතුව ජාති – ආගම්වලට බෙදී ඇනකොටා ගැනීමයි – අගමැති
මේ රට පිරිහීමට ප්‍රධාන හේතුව ජාති-ආගම්වලට බෙදී ඇනකොටා ගැනීම බවත්, භාෂාව තුළින් ඉන් මුදවා ගැනීමට ඇති ප්‍රබලතම අවිය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවැනි භාෂාවට විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගැයීම සඳහා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය. මම මෙම …
Continue Reading
උතුරේ කාන්තාවන්ට අගමැතිගෙන් අතහිත
ක්ෂුද්‍ර ණය සමාගම්වල උගුලට හසු වී ණය දැලේ පැටලී සිටින උතුරු සහ උතුරු මැද කාන්තාවන්ගේ පොලී මුදල් රුපියල් ලක්ෂය දක්වා කපා දැමීමේ වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22දා) යාපනයේදී ප්‍රකාශයට පත් කළේය. තිස් වසරක යුද්ධයෙන් හා කන්න කිහිපයක් තිස්සේ පැවැති නියඟයෙන් බැට කෑ උතුරේ කාන්තාවන් තම සැමියන්, දරුවන් හා ඥාතීන් අහිමි වී පීඩාවට පත්ව සිටින පසුබිමක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් …
Continue Reading
උතුරේ ජනතාව අගමැති රනිල්ට භාර දුන් ලිපි කුණු ගොඩකින් හමුවෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 28 දා කිළිනොච්චියට පැමිණි අවස්‌ථාවේදී ප්‍රදේශවාසීන් විසින් විවිධ ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයාට භාර දීම පිණිස කිළිනොච්චියේ රාජ්‍ය නිලධාරීන්ට භාර දුන් ලිපි විශාල ප්‍රමාණයක් නගරයේ ක්‍රීඩාංගණයක තිබී ප්‍රදේශවාසීන්ටම හමු වී තිබේ. මේ ලිපි අතර කිළිනොච්චියේ පොදු අවශ්‍යතා ඉටු කර දෙන ලෙස ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයා වෙත ලියන ලද ලිපි මෙන්ම රැකියා ඉල්ලා අග්‍රාමාත්‍යවරයාට භාර දීමට රාජ්‍ය නිලධාරීන්ට යවන …
Continue Reading
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් රට පනී! බැදුම්කර කොල්ලය යටපත් කිරීමට කුමන්ත්‍රණයක්! (වීඩියෝ)
මහ බැංකු බැඳුම්කර කොල්ලයේ නියෝජිතයා වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිවීම ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතු බවත්, බැදුම්කර කොල්ලය යටපත් කිරීමට උත්සාහ දරන බවත් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ. රාජගිරියේ පිහිටි දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් …
Continue Reading
විශ්වාසභංගයට පෙර රනිල් අගමැතිකමින් ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක්
බැඳුම්කර ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ල වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට පෙර ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අග්‍රමාත්‍යවවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් ද සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි. මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට වහාම එම ධුරයෙන් ඉවත් වන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් …
Continue Reading
බැඳුම්කර විමර්ශනයේ ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට
මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව පවතින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වන අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව ඉදිරි පියවර ගැනීමට එය බාධාවක් වී ඇති නිසා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ විෂය පථයට ඇතුළත් කරගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචිමාර්ග වල සඳහන් වේ. බැඳුම්කර කොමිසම මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නම් නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධිනව ක්‍රියාත්මක විය යුතු නිසාත් බැඳුම්කර කොමිසම මගින් …
Continue Reading
මහ බැංකු බැදුම්කර හොරු සහ ජනතාවට පෙනෙන තරු
මහබැංකු බැදුම්කර මගඩියෙහි වරද අර්ජුන ඇලෝසියස්ට හෝ අර්ජුන මහේන්ද්‍ර‍්ට පවරා ඇග බේරා නොගෙන අගමැති රනිල් වික්‍රමසිංහ එම වරදෙහි වගකීම බාර ගත යුතු බව දූෂණ විරෝධී පෙරමුණෙහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. සුමංගල හිමියන් මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ පසුගියදා කොළඹ දී මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වු උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ මිලියන එකොලොස් දහසකට අධික මුදලක් වංචා …
Continue Reading
ආහාර ද්‍රව්‍ය මිල ඉදිරි දෙමසේ තව අඩුවන බවට අගමැතිගෙන් ඉඟියක්
ඉදිරි මාස දෙකේ දී ආහාර ද්‍රව්‍ය මිල තවත් අඩුවෙන බවට ඊයේ (05) ඉඟියක් ලබාදුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දී පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව සහන මිලට සුලබව ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන බව ප්‍රකාශ කළේය. ජීවන වියදම් කමිටුව, සතොස, පෞද්ගලික අංශය ඒකාබද්ධව ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීම සඳහා ඉකුත් මාස කිහිපයක මුළුල්ලේ සිදුකරගෙන පැමිණි …
Continue Reading
බැඳුම්කරයෙන් අගමැති රනිල් බේරෙන්න ගහන අලුත්ම ගැටය නොහොත් හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට සැරසීම
ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති විශාලතම මහ බැංකු කොල්ලය ලෙස වාර්තා වන 2015-2016 මහබැංකු බැඳුම්කර කොල්ලයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමා නම ගලවා ගැනීම සඳහා මේ වන සිට විවිධ උත්සහයන් දරමින් සිටින බවට වාර්තාවේ. පසුගියදා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් පැහැදිලිවම මහබැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සඳහන්ව තිබූ අතර, කොල්ලයට ආධාර අනුබල …
Continue Reading
ජනාධිපති බැඳුම්කර කොමිසම් වාර්තාව ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්!
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද ජානාධිපති කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට බාරදුන් අතර මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේයි. “බැඳුම්කර නිකුතුව පිළිබද ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවේ වාර්තාව දැන් ජනාධිපතිතුමන් විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. මාස දහයක් තිස්සේ එම විමර්ෂණ කාර්යයන් කළ බැඳුම්කර කොමිසමට ස්තුතිය පළ කර සිටින්නෙමු. එසේම සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් …
Continue Reading