- Monday
- December 23rd, 2024
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (12) සන්ධ්‍යාවේ හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වූ බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසේදී පැවැති මෙම සාකච්ඡාවට විනාඩි 50ක පමණ කාලයක් පවත්වා...
"පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන, මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නවා. මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීමක්. අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන්...
ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවලට බලපාන පොදු ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ "ඉන්දියානු සාගරය, අපගේ අනාගතය නිර්වචනය කිරීම" තේමාකොට ගත් සමුළුව ඊයේ (11 ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී ආරම්භ විය. දෙදිනක්...
ගෝලීය හා දේශීය ස්වභාවික ව්‍යසනයන් හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා ශක්තිමත් පදනමක් සකසා ගැනීමට හැකි වීම අතිශය අගය කළ යුතු කරුණක් බවත්, ශ්‍රී ලංකාවේ අනාගත යටිතල පහසුකම් හා ආයෝජන සඳහා සහය ලබාදීමට ලන්ඩන් කොටස් වෙළඳපොළ සූදානම්...
අර්ජුන මහේන්ද්‍රන් කියන්නෙ රනිල් වික්‍රමසිංහගේ හොඳම යාළුවා. එයා ගෙන්නා ගන්න යාළුවට බැරිකමක් නෑ. අර්ජුන මහේන්ද්‍රන් හා රනිල් වික්‍රමසිංහ දෙදෙනා එකතුවෙලා ජනතාව අන්දවමින් සිටින බවක් ඔබේ කතාවෙන් ඉතාම පැහැදිලියි. දෙන්නම බැඳුම්කර වංචාවට සම්බන්ධයි. ඒ නිසා දෙන්නා දෙන්නව ආරක්ෂා කර ගන්නවා. ප්‍රධාන...
ලෝකයට ණය වීම හරහා අප අර්බුදයකට ලක්වී සිටිනවා. අප ක්‍රියා කරන්නේ මේ රට එම අර්බුදයෙන් ගොඩගැනීමටයි. ඒ සඳහා අපනයන ආර්ථිකයක් ඇති කරමින් මුළු රටම අපනයනයට හුරු කිරීමට සූදානම් වෙනවා'යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එසේ පැවැසුවේ පසුගියදා කුරුණෑගල,...
ආයු අපේක්ෂාව අතින් ශී‍්‍ර ලංකාව හා ඇමෙරිකාව එක හා සමානය. එසේම බෝනොවන රෝගවලට ප‍්‍රතිකි‍්‍රයා දැක්වීමේ පැත්තෙන් හා සනීපාරක්ෂාව ගත් කල ශී‍්‍ර ලංකාව පසුවන්නේ ලෝකයේ දියුණු රටක මට්ටමකය. එසේම මානව සංවර්ධන අංශයේ රටවල් 196ක් අතුරින් ශී‍්‍ර ලංකාව 73 වැනි ස්ථානය හිමිකරගෙන...
ණය පාලනය කිරීමටත්, සංචිත දියුණු කිරීමටත් සාකච්ඡා කරමින් සිටින බවත්, මෙරට ආර්ථිකය සකස් කරගත යුතු බැවින් සමහර ආනයන අංශවල තීරුබදු ඉහළ දමා සීමා කිරීමට බලාපොරොත්තු වන බවත්, ආර්ථික අර්බුදයට මුහුණ දීමට සූදානම් බවත්, ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සඳහා වෙන් කරන...
රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකර ඉදිරි තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. නාත්තන්ඩිය, ලූර්දු මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට පෙරේදා (22) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී ඔහු මෙසේද...
Loading posts...
All posts loaded
No more posts