දෙවන වරට දිවුරුම් දුන් ඉන්දීය අගමැති මෝදි, ජනපතිට සහය දෙන්න ලංකාවට එන්න සැරසෙයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. එහිදී නායකයින් දෙපළ අතර දෙරටටම වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙවන පදවි ප්‍රාප්ති …

Continue Reading

ඉන්දීය සංචාරයේදී අගමැති මෝදි තමාට තර්ජනාත්මක බලපෑම් සිදුකළ බව අගමැති රනිල් නිල නිවේදනයකින් කියයි

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ තර්ජනයන්ට සහ බලපෑම් වලට ලක්වූ බව “ඉන්දීය නිල සංචාරය” සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයෙන් පෙන්වා දෙයි. ලෝක බලවතෙකු මෙන්ම කලාපයේ පොලිස්කාරයා ලෙස තමන්ට තර්ජනාත්මක බලපෑම් කළ බව ශ්‍රී ලංකා අගමැති මතභේදාත්මක නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. ඉකුත් 20 දා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා …

Continue Reading

ජනපති මෛත්‍රීට, ඉන්දීය අගමැති මෝදි ගෙන් ඇමතුමක්!

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (17) පස්වරුවේ දුරකථන සංවාදයකට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. මෙහිදී නායකයින් ඉතා සුහදශීලි කථා බහක නිරත වූ අතර, ශ‍්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව ද එහිදී සාකච්ඡාවට බඳුන් වූ බවත්, ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම …

Continue Reading