මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් තබයි; ඉදිරි දින 14 තුල ක්‍රියාත්මකයි! ජනපතිට ජනතාවගෙන් ප්‍රීතිඝෝෂා (වීඩියෝ)
දැනට මරණ දඬුවම නියම කර බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 04 දෙනෙකුට මරණ ලබා දීමට තීරණය කල බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. එම පිරිසට මරණ දඬුවම ලබා දීම සදහා වන නියෝගයට තමන් මේ වන විට අත්සන් තැබූ බවත් ඔහු සදහන් කරයි. ඒ අනුව දඬුවම ක‍්‍රියාත්මක කරන දිනයද තීරණය කර ඇතැයි ඔහු පැවසීය.
Continue Reading
ජනපතිව කැඳවීමට පෙර පූර්වාදර්ශයක් සහ නිදර්ශකයක් ලෙස අගමැතිව තේරීම් කාරක සභාව හමුවට
පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමට ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම සේනාධිනායකයා වන ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කැඳවීමට ප්‍රථම එම කාරක සභාව හමුවේ සාක්කි දීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද කැඳවීමට එම කාරක සභාව තීරණය කර ඇත. අදාළ විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාව කැඳවීමට ප්‍රථම දේශපාලන පූර්වාදර්ශයක් සහ නිදර්ශකයක් ලෙස අගමැතිවරයාව කැඳවා එය සමාජගත කොට ඉන් අනතුරුව …
Continue Reading
ජනපති මෛත්‍රීගෙන් අවසන් වරට ආණ්ඩුවයි, රටයි දෙකම ගොඩදාන්න ගොඩයන්න අගමැති රනිල්ට විවෘත ආරාධනයක්..!
පසුගිය ආරෝවන්, තරහ මරහ අමතක කර ආණ්ඩුව අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද(23) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසිද්ධ, විවෘත ආරාධනාවක් කළේය. ඊට අග්‍රාමාත්‍යවරයාගෙන් සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු දක්නට ලැබිණ. කෙසේ වෙතත් මේ වන විට අප වෙත ලැබෙමින් පවතින දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව යළිත් රාජපක්ෂ රෙජීමය නොහොත් ඒකාධිපති රාජපක්ෂ …
Continue Reading
ශ්‍රීලනිප පොහොට්ටු සන්ධානයේ ජනාධිපති අපේක්ෂයා මෛත්‍රී! ඒක අනිවාර්යයි (වීඩියෝ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව ගොඩ නඟන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන වීම කිසිවෙකුට නවතාලිය නොහැකි බව ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ(18) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය. තවද කුමන කාරණා සිදු වුවත් මෛත‍්‍රිපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීම කිසිවකුට වැළැක්විය නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු …
Continue Reading
ජනපති මෛත්‍රීගෙන් රුසියානු ජනපතිට රහස් ලිපිගොනුවක් සමඟ සුවිශේෂී ආරාධනයක්!
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පුටින් මහතා අතර විශේෂ හමුවක් පෙරේදා (15) සිදු විය. ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුළුව අතරතුර දී නායකයන් මෙම හමුවට එක් විය. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කලාපීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබදව ද මෙහිදී අවධානය …
Continue Reading
මෛත්‍රීට තඩි බෑමට පෙර..
ඉදිරි වසර 5 ක කාලය තුළ ලීමෝල් සහ වඩු මඩු තහනම් කරන බවට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශයට බරපතළ විරෝධතා එල්ල වෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය පවසන්නේ තහනමට ලක්වන්නේ සාම්ප‍්‍රදායික වඩුමඩු නොව ජංගම ලී මෝල් පමණක් බවය. ඒ අනුව 2022 දෙසැම්බර් 31 වැනිදායින් පසු ජංගම ලී මෝල් පවත්වාගෙන යෑමේ බලපත‍්‍ර අලූත් නොකරන බවද පරිසර …
Continue Reading
අගමැති රනිල්ගේ ගැටය ලණුව පිටින්ම ඉවත් කරන්න ජනපති මෛත්‍රී සැරසෙයි! රතු සංඥා නිකුත් වෙයි!
පාස්කු ඉරුදින ත්‍රාස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තෙරිම් කාරක සභාව ඉදිරියෙදීත් බුද්ධි නිලධාරින් ගෙන්වා ප්‍රශ්න කරන්නෙනම් තමන් ඉදිරි කිසිඳු කැබිනට් මණ්ඩල හමුවකට තමන් සහභාගි නොවන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (07) රාත්‍රීයේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්විමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත. එහිද සාකච්ඡාට බදුන් වී ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රාස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තෙරිම් කාරක සභාව …
Continue Reading
මැකෝ දෙසැ.7 ජනාධිපතිවරණය පවත්වන බව කීවද, ඒවට තව කල් තිබෙන බව ජනපති ඉන්දියාවේදීම කියයි (වීඩියෝ)
ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 9 සිට දෙසැම්බර් 9 දක්වා කාලය තුළ පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවද, මැතිවරණයට අපට තව කල් තිබෙන බවත්, පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලන පක්ෂ තවම කිසිදු අපේක්ෂකයෙකු නම් නොකර ඇති බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මැතිවරණ කොමසාරිස්ගේ ප්‍රකාශයට ඉන්දියාවේදීම පිළිතුරු දෙමින් පැවසීය. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තමන් ඉක්මන් නොවන …
Continue Reading
ඥානසාර හිමි “ජනාධිපති සමාව” ලද අභ්‍යන්තර කථාව සහ අවසන් හෝරා කිහිපයේ ක්‍රියාන්විතය
වසර 06ක සිරදඬුවම් නියමව බන්ධනාගාර ගත කොට සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති විධායක බලතල ප්‍රකාරව වහාම නිදහස් කරන ලෙස වූ නියෝගයට පෙරේදා(22) දහවල් ජනාධිපතිවරයා විසින් අත්සන් තබා එය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍යංශය වෙත යොමු කොට තිබිණ. එහෙත් ඊයේ(23) දහවල් වනතුරු අධිකරණ සහ බන්ධනාගාර කටයුතු භාර අමාත්‍යවරිය …
Continue Reading
මෛත්‍රී-සජිත් භාරකාර ආණ්ඩුවකට සැලසුමක්!
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරමින් භාරකාර ආණ්ඩුවක් ඇති කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන සැලසුම් කර ඇති බව වාර්තාවේ. පවත්නා තත්ත්වය තුළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පලූදු වී ඇතැයි හේතු දැක්වීමක් කරමින් සජිත් පේ‍්‍රමදාස යටතේ භාරකාර ආණ්ඩුව ස්ථාපනය කිරීම සැලසුම වී ඇතැයි වාර්තා වේ. භාරකාර ආණ්ඩුව යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ටද ඇමති ධුර …
Continue Reading