ජනපති සිරිසේන යළි ජනපති කරන්න එජාපය සාකච්ඡා කළේ නැහැලු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ජාවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂය මෙලෙස පවසන්නේ “ජනපති යළිත් පොදු අපේක්ෂකයා කරන්න, ශ්‍රීලනිප-එජාප ඇමති සාකච්ජාවක්” යන්නෙන් අද(07) ඉරිදා ලංකාදීප මුල් පිටුවේ පළවූ පුවත පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරමිනි. මෙම අදාළ පුවත පුවත්පතට සැපයු මාධ්‍යවේදිනියට 16 කණ්ඩායම නියෝජනය කරන ජනපතිට හිතවත්ම මන්ත්‍රීවරයකු විසින් දුන් …

Continue Reading

ජනපතිගේ ආර්ථික සභාවත් පුස්සක්! ජනපති මෙපමණ කලක් කළේ මොනවාදැයි ඇසීමට මන්ත්‍රීවරු සැරසෙති

ලොව පුරා රටවල් රැසකට බලපාන ලෙස ඇතිව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් ජාතික ආර්ථික සභාව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කිරීමට ආණ්ඩු පක්ෂ පසුපෙල මන්ත්‍රීවරු තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ජාතික මට්ටමින් තීරණ ගැනීම සඳහා ඉකුත් අප්‍රේල් මාසයේදි ජාතික ආර්ථික සභාව පත් කරනු ලැබූවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසිනි. එහිදි කළ විෂය සංශෝධනයේදි එතෙක් අගමැතිවරයා යටතේ තිබු මහ බැංකුව …

Continue Reading

මවුපිය පදවිය ජනාධිපති පදවියට වඩා ඉහළයි

අපිට ඕනෑ තරම් විභාග සමත් වෙන්න පුළුවන්. නමුත් වඩා වැදගත් වන්නේ ජීවිතය සමත් කර ගැනීමයි. විශ්වවිද්‍යාල තුළින්ද දරුවන් ජීවිතය සමත් කරගත යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පෙරේදා බළපිටියේදී ප්‍රකාශ කෙළේය. තවද අපේ රට දූපත් රාජ්‍යයක් ලෙස සංචාරක ව්‍යාපාරය සම්පතක් බවත් එම සංචාරක ව්‍යාපාරයම විස මත්ද්‍රව්‍ය ව්‍යාප්තියටත් හේතු වී තිබෙන බවද පැවැසීය. බළපිටිය, රේවත ජාතික පාසලේ 2018 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව, …

Continue Reading

යුද්ධයේ අවසාන සති දෙකේ ජනපති අගමැති හමුදාපති හා ආරක්ෂක ලේකම් රටේවත් හිටියේ නෑ සියලු වැඩ බැලුවේ මමයි

යුද්ධයේ අවසාන සති දෙකේ හිටපු ජනපති, හිටපු අගමැති, හමුදාපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ලංකාවේ නොසිටි බවත්, එම කාල සීමාවේ වැඩ බැලූ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් යුද්ධයේ අවසන් සති දෙක පිළිබඳව කරුණු හොඳින් දන්නා පුද්ගලයා තමන් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ඒ කාරණය බොහෝ දෙනකුට අමතක වී තිබෙනවා සේම ඉහත කී පිරිස මෙරටින් පිටව ගියේ ඇයි දැයි කියා බොහෝ අය …

Continue Reading

ජනතාවගේ නාඩි නොහඳුනන ආණ්ඩුවේ ආර්ථික සහ දේශපාලන කඩා වැටීම (සාක්ෂි සහිත විශේෂ විග්‍රහයක්)

ආයු අපේක්ෂාව අතින් ශී‍්‍ර ලංකාව හා ඇමෙරිකාව එක හා සමානය. එසේම බෝනොවන රෝගවලට ප‍්‍රතිකි‍්‍රයා දැක්වීමේ පැත්තෙන් හා සනීපාරක්ෂාව ගත් කල ශී‍්‍ර ලංකාව පසුවන්නේ ලෝකයේ දියුණු රටක මට්ටමකය. එසේම මානව සංවර්ධන අංශයේ රටවල් 196ක් අතුරින් ශී‍්‍ර ලංකාව 73 වැනි ස්ථානය හිමිකරගෙන සිටීම ද ජයග‍්‍රහණයකි. සාමාන්‍ය දිනක වුව ද ප‍්‍රධාන මාර්ගය දෙස විනාඩි දහයක් බලාගෙන සිටින කෙනෙකුට කෝටි තුන හතර වටිනා වාහන …

Continue Reading

වසර තුනහමාරකට පෙර තිබූ රට නොවෙයි අද තිබෙන්නේ; නව මානයකින් අප දෙස බලන්න

මීට වසර තුන හමාරකට පෙර තිබූ ශ්‍රී ලංකාව නොව ඊට වඩා වෙනස් වූ මානවවාදී සහ පරිපූර්ණ සමාජයක් සහිත ශ්‍රී ලංකාවක් වර්තමානයේ ඇතිබවත් ඒ දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලෝක ප්‍රජාවට ඇරයුම් කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය අමතමිනි. ශ්‍රි ලංකා වේලාවෙන් අද (26) අළුයම …

Continue Reading

ශී‍්‍ර ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක්!

එක්සත් ජනපද රජයට අයත් සහශ‍්‍ර අභියෝගතා සංස්ථාව ශ‍්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරි Brock Bierman මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ඊයේ (24) පස්වරුවේ හමුවූ සහශ‍්‍ර අභියෝගතා සංස්ථාවේ ප‍්‍රධාන …

Continue Reading

ජනපතිගෙන් රට නොබෙදා බලය බෙදෙන ක්‍රමයක්!

1947 සිට බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම තමන්ගේ ආණ්ඩු බලය ආරක්ෂා කර ගැනීමට උතුරු නැගෙනහිර මහජන නියෝජිතයන් භාවිතා කළා මිස එහි ජනතාවගේ ආර්ථික සහ සංවර්ධන ගැටලු විසඳීමට හැකි නිසි දේශපාලන නියෝජනයක් සඳහා පසුබිම නිර්මාණය කර නොදුන් බව ජනාධිපති මෙමත්‍රීපාල සිරිසෙන මහතා පවසයි. එබැවින් උතුරු නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ එම සෑම රජයක් යටතේම යොමු කෙරුණේ අඩු අවධානයක් බව පෙන්වා දුන් …

Continue Reading

ජනාධිපතිවරයා සහ පවුල සමඟ අතිශය සමීපතම පෞද්ගලික කාර්යමණ්ඩල මාධ්‍ය ක්‍රියාකාරිකයකුට මරණ තර්ජනයක්

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී කිසියම් පිරිසක් තමන් පැහැරගෙන යාමට උත්සාහ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතිශය පුද්ගලික කාර්ය මණ්ඩලයේ ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය අංශ භාර ප්‍රධානියෙකුද වන මාධ්‍යවේදී නුවන් නිරෝධ විසින් චෝදනා කරයි. ඔහු සඳහන් කරන්නේ මෙම පිරිස ඇමති ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, පොලිස්පති පූජිත ජයසුන්දර අයගේ කාර්ය මණ්ඩල මෙන්ම පුද්ගලික ඥාතී සබදකම්ද ඇති අය බව සදහන් …

Continue Reading

විල්පත්තුව කැපූ බදුර්දීන් යහතින් සිටියදී, පැළ සිටුවන්න ජනපතිගෙන් ජනතාව ඇරයුම්!

ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා පවසයි. මවුබිම වසා පවතින තුරු වියන අපේ ඉදිරි අනාගත පැවැත්ම තීරණය කරන ප‍්‍රධාන සාධකය බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත පරිසරයක් උරුමකර දීමට දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින්, පාසල් දරුවන් ඇතුළු සමස්ත ජනතාවම මෙවර ජාතික රුක් රෝපණ වැඩසටහන සමඟ …

Continue Reading