කුප්‍රකට මරික්කාර් මිනිස් ඝාතනයකට අර අඳී..!
- RSL
- March 12, 2017
- පුවත් සහ වාර්තා
- news, Prasanna Solanga Arachchi, reports, s m marikkar
- 0 Comments
කොලොන්නාව කසල කන්දේ ගැටළුවට නිසි විසදුම් ලබාදිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඇතුළු ජනතා නියෝජිතයන් කටයුතු කරමින් සිටියදි එජාපයේ මරික්කාර් තම හිතවාදින් පිරිසක් සමගින් මාධ්‍ය සංදර්ශණයක නියැලිමත් සමගින් කොලොන්නාව ආසනය පුරා විශාල විරෝධයක් එල්ලවෙමින් ඇත. මරික්කාර්ගේ මෙම ක්‍රියාවලියට කොලොන්නාව ආසනයෙන් එල්ල වු විරෝධය කොතෙක්ද යත් ඔහුගේ …
Continue Reading