සංචාරක, ගුවන් සේවා පැමිණිලි විමර්ශනය සදහා විශේෂ ඒකකයක්
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සදහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කෙරේ. ඒ සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන්නේය. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය යටතට ආයතන 08 ක් ඇතුළත් වේ. ගුවන් තොටුපළ …
Continue Reading
පුටුව ලකුණින් තරග කරන බවට ගිවිසුමක් නෑ – අපේ ලකුණ පොහොට්ටුවයි ඇමති ප්‍රසන්න
ඉදිරි මහා මැතිවරණය පුටුව ලකුණින් තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹ ඇති ගිවිසුම් දෙක මගින් ද එය තහවුරු වන බව පෙන්වා දෙන ඇමතිවරයා ඉදිරි මහා …
Continue Reading
සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය එක්වෙයි
මෙරට සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය හා මෙරට ජර්මානු තානාපති කාර්යාලය එක් ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්රසන්න රණතුංග මහතා සහ මෙරට ජර්මානු තානාපති ජෝර්න් රොහේඩ් (Jorn Rohde) මහතා අතර පසුගිය දා …
Continue Reading
පිදුරුතලාගල රෙඩාර් ටෙන්ඩරයට ප‍්‍රංශ නිලධාරීන්ගෙන් බලපෑම්
-
RSL
-
February 10, 2020
-
විමර්ශන
-
Prasanna Ranathunga
-
0 Comments
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මගින් පිදුරුතලාගල කදු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සදහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍යංශය වාර්තාවක් කැදවයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය විසින් මෙම වාර්තාව කැදවා තිබේ. මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර සති 02 ක් තුළ මෙම වාර්තාව ලබා දෙන …
Continue Reading
සජිත් පේ‍්‍රමදාස මධ්‍යම සංස්කෘතික අරමුදල මිලියන 1800ක ණයකරුවෙක් කරලා
-
RSL
-
February 10, 2020
-
දේශපාලන
-
Prasanna Ranathunga
-
0 Comments
පසුගිය යහපාලන ආණ්ඩු සමයේ සංස්කෘති අරමුදල භාරව කටයුතු කළ විෂයභාර අමාත්‍යවරයා වූ සජිත් පේ‍්‍රමදාස මහතා එහි මුදල් රුපිියල් මිලියන 3800ක් අවභාවිත කළ ආකාරය පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව ඇමති ප්රසන්න රණතුංග මහතා කියයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රඹුක්කනල දැලිවල, කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා සේම අධ්‍යක්ෂ මධ්‍යම සංස්කෘතික …
Continue Reading
පොහොට්ටුව අතහරින්න අපි ලෑස්ති නෑ – ඇමැති ප‍්‍රසන්න අවධාරණය කරයි
-
RSL
-
February 9, 2020
-
දේශපාලන
-
Prasanna Ranathunga
-
0 Comments
දැන් මේ වන කොට හෙළිදරව් වෙලා තියෙනවා යහපාලන රථගාය. පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ජනතාවගේ ප්‍රශ්න වලට වඩා තිබුණේ තමන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වා ගැනීමේ වුවමනාව ”අපිට ඕන කෙනෙකුට එකතු වෙන්නත් පුළුවන් අපෙන් ඕන කෙනෙකුට යන්නත් පුළුවන්, ඕන කෙනෙකුට එන්නත් පුළුවන්. හැබැයි අන්තවාදීන්ට බෑ කවුරු ආවත් කවුරු ගියත් අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන් විතරයි. පොහොට්ටුව අතහරින්න අපි ලෑස්ති නෑ. ඒක තමයි අපේ ජයග්‍රාහි ළකුණ. …
Continue Reading
සංචාරක ප්රවර්ධනය වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් 04කට යන්න කැබිනට් අනුමැතිය
සංචාරක ප්රවර්ධනය වෙනුවෙන් තවත් රටවල් 04ක් සමග ශ්‍රී ලංකාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට යයි. චීනය, ඉරාකය, පාකිස්ථානය හා එස්තෝනියාව එම රටවල් 04යි. මෙම රටවල් 04 සමග සංචාරක ප්රවර්ධනය වෙනුවෙන් ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ. මීට අමතරව ඉදිරියේ දී දකුණු අප්‍රිකාව හා ජෝර්ජියාව වැනි රටවල් සමගද ද්විපාර්ශවික ගිවිසුම් වලට එළඹීමට අපේක්ෂා කරන බව කාර්මික …
Continue Reading
මේ මොංගල් ආණ්ඩුවට තීන්දු තීරණ ගන්න හරි නායකයෙක් නැහැ
මහින්ද මහත්තයාට තුන්වැනි පාර ඉල්ලන්න පුළුවන් කියන කාරණාව මුල් කරගෙන දේශපාලන කරළිය මේ දිනවල උණුසුම් වෙලා තියෙන්නේ. නමුත් රටේ ව්‍යවස්ථාව අනුව මහින්ද මහත්තයාට තුන්වැනි පාර ඉල්ලන්න බැහැ. ඒකයි ඇත්ත. ඇත්ත වහලා ඒකාබද්ධය මොකක්ද මේ කරන්නේ? 2015 මෛත්‍රි-රනිල් ආණ්ඩුවක් පිහිටුවලා එයාලා කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන එක. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළේ රටේ සුබසිද්ධිය සඳහා නොවේ. මේක කළේ රාජපක්ෂ භීතිකාව නිසා …
Continue Reading
බැසිල් සර්ට ප්‍රසන්නගේ නෝනා ඇඹුල අරන් ගිහින්
“2015 ජනවාරි 09 ඔබට මතක ඇති. අපි අවංකවම දුක් උනා. ඒ මහින්ද මහත්තයා පැරදිච්ච නිසා. ඒ දුක ගම්පහ ප්‍රසන්න රණතුංගටත් දැනිලා තිබ්බා. ” බැසිල් සර් කොහොම ඉන්නවා ඇද්ද, අපි යමු කෑම ටිකක් හදාගෙන බැසිල් සර්ලගේ ගෙදර” ප්‍රසන්න රණතුංගගේ බිරිද එහෙම කියලා කෑම හදාගෙන බැසිල්ගේ ගෙදර ගියා. බැසිල් ඒ වෙනකොට හිනා වෙවී මිස්ටර් බීන්ගේ චිත්‍රපටයක් බලනවලු. ප්‍රසන්නටයි එයාගේ බිරිදටයි මේ සීන් …
Continue Reading