රටට බත සැපයූ ගොවි රජවරුන් අද කන්නේ මුරුංගා කොළ

රටට බත සැපයූ ගොවි රජවරුන්ට මේ යහපාලන ආණ්ඩුව යටතේ මුරුංගා කොළ තම්බල කන්න සිද්ධ වෙලා. මුරුංගා කොළ තම්බලා කන ජනතාවගෙන් ජනාධිපතිතුමා සමාව ගත්තට බඩ පිරෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් ඔවුන්ට අවශ්‍ය සහනාධාර ලබාදීමයි කළ යුත්තේ යැයි උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් පැවැසීය. අනුරාධපුර පිහිටි ඒ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය. එහිදී …

Continue Reading

ජනගහනයෙන් 45% ක දෛනික ආදායම රුපියල් 800 ට අඩුයි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට හතළිස්‌ පහක දවසේ ආදායම රුපියල් අටසියයට වඩා අඩු ඉතා අවම මට්‌ටමක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ පීඨයේ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. රට ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී ජනතාව උග්‍ර දරිද්‍රතාවකින් පෙළෙන බව මෙයින් පැහැදිලි වන බවද මහාචාර්යවරයා අවධාරණය කළේය. මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් මේ බව සඳහන් කළ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන මහතා …

Continue Reading