ගොඩගැසී ඇති ලිපි බෙදාහැරීමේ මෙහෙයුම ඇරඹෙයි
තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති ලිපි බෙදා හැරීම් ඇතුළු සියලු තැපැල් සේවා කටයුතු අද(28) උදෑසන සිට ආරම්භ කර ඇත. තැපැල් සේවකයන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය 26වනදා මධ්‍යම රාත්‍රීයෙන් අවසන් විය. වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් තැපැල් සේවක වෘත්තීය සමිති 25ක් වර්ජනයක නිරතව සිටියේය. දින 16ක් පැවැති වර්ජනය පසුගියදා අවසන්වීමත් සමග නැවතත් ලිපි බෙදා හැරීමේ කටයුතුවලට ඔවුන් යොමුව තිබේ. සියලු …
Continue Reading
වර්ජනයෙන් තැපැල් සේවකයින්ට ජුනි මස වැටුප අහිමිවන ලකුණු
දැනට අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩවර්ජනය අවසන් කොට තවදුරටත් සේවයට වාර්තා කර නොමැති කාර්ය මණ්ඩලයට නොපමාව සේවයට වාර්තා කරන ලෙස තැපැල්පති ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් බවත්, සේවයට වාර්තා නොකොට තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්ය මණ්ඩලයට ජුනි 01 දින සිට ජුනි 11 …
Continue Reading
සේවක ඉල්ලීම් ලැබෙන තෙක් තැපෑල අද සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සේවකයන් අද (27) සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි. ගාලු කොටුව, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විදේශිකයන්ට විකිණීම නතර කිරීම සහ වසර දහයක් තිස්‌සේ නොවිසඳුණු තැපැල් සේවක පරිපාලන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බලකිරීම මෙම වැඩ වර්ජනයේ අරමුණ බව හෙතෙම කීය. තැපෑල …
Continue Reading