මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කළේය. ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඉදිරිපත් කරන ලද කරුණු දීර්ඝ ලෙස සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලදී. 

Continue Reading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ පැහැදිලි කිරීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ. එම සියලු වාර්තා අසත්‍ය බවත්, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් ඔහුට පහත ප්‍රතිලාභ ලබා දී තිබෙන බවත් ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප හිමි …

Continue Reading

ඡන්දදායකයා පරීක්ෂා කිරීම හා උචිත ලකුණු සලකුණු කිරීම

ඡන්දදායකයා පරීක්ෂා කිරීම හා උචිත ලකුණු සළකුණු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.එම නිවේදනය පහත පරිදි වේ.

Continue Reading

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

2024 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2024 ඔක්තෝබර් 10 මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. නියමිත කාලය අද (08) දින  මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

Continue Reading

තැපෑලෙන් ඡන්දය ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපෑලෙන් ඡන්දය ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුංචි ඡන්දය ගැන මැකො කළ විශේෂ ප්‍රකාශය

2023 පළාත් පාලන මැතිවරණය ඉදිරි මහ මැතිවරණයෙන් කෙටි කලකින් පැවැත්වීමට සූදානම් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරන බවයි. මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන නීතිමය ක්‍රියාමාර්ග සහ මූල්‍ය සාකච්ඡා මාලාවකින් අනතුරුව කොමිසමේ නිවේදනය නිකුත් …

Continue Reading

TNA මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ජනපති හමු වෙයි

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස මහජන පරමාධිපත්‍යයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ එස්. ශ්‍රීධරන් මහතා ජනාධිපතිවරයා සමඟ සුහද කථා බහක ද නිරත විය.

Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මැකො මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නියමිත ඡන්ද පොළකදී ඡන්දය දීමට නොහැකි වීම පිළිබදව සාධාරණ බියක් ඇතිවිට ඡන්දය දීමේ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ.

Continue Reading

අද දිවුරුම් දුන් නව ආණ්ඩුකාරවරුන් කවුද ?

අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා – දකුණු පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා – වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි මහතා – උතුරු මැද පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනායහන් මහතා – උතුර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර …

Continue Reading

ජනපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වුණ පසු කළ යුතු දේ මැකො කියයි

ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවත් එතැන් සිට නිහඬ කාලය ක්‍රියාත්මක වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මෙම නිහඬ කාලයෙන් පසු අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ගෙයින් ගෙට යාම හෝ ඕනෑම ආකාරයක ප්‍රචාරණ කටයුත්තක නිරත වීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් ලෙස සලකන බවත්, එවැනි පුද්ගලයින් හෝ කණ්ඩායම් වහාම අත්අඩංගුවට ගන්නා බවත් කොමසාරිස් …

Continue Reading