දයාසිරි පාර්ශ්වයේ සහාය සජිත්ට

සමගි ජන බලවේගය (SJB) සහ දයාසිරි ජයසේකර ප්‍රමුඛ ශ්‍රීලනිප කණ්ඩායම අතර අවබෝධතා ගිවිසුමකට අද (07) දින අත්සන් තැබිණි. ඒ අනුව 2024 ජනාධිපතිවරණයේදී දයාසිරි පාර්ශ්වය සහය දක්වන්නේ SJB අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ය. මෙම අවබෝධතා ගිවිසුමට පක්ෂ දෙක වෙනුවෙන් SJB ප්‍රධාන ලේකම්...

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයි – නිල නිවේදනය මෙන්න !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ඉදිරි මැතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.  බත්තරමුල්ල නෙළුම මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන...

ධම්මික පෙරේරා ජනපති සටනින් කර අරී

පෞද්ගලික හේතු මත තමා ඉදිරි ජනාධිපතිවරණය  සඳහා  අපේක්ෂකයකු  වශයෙන්  ඉදිරිපත් නොවන බව සඳහන් කරමින් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ  සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කර ඇති අබව ශ්‍රීලපොපො ආරංචි මාර්ග කියයි. මේ...

තැපැල් ඡන්දදායකයින් වෙත ‘මැතිවරණ කොමිෂමෙන්‘ නිවේදනයක්

2024 ජනාධිපතිවරණයට තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන ඒ සඳහා සුදුසුකම්ලත් රජයේ නිලධාරීන්/ ආරක්ෂක අංශ නිලධාරීන් හා තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය.

ජනපති ‘ස්වාධීන අපේක්ෂකයෙකු‘ වීමේ රහස හෙළි කරයි

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමටයි. පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 යටතේ සියලුදෙනාට වගකීම් පවරමින් රට ඉදිරියට ගෙන යනවා. හමාස් දේශපාලන නායකයාගේ ඝාතනය කිසිසේත් අනුමත නොකරන...

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම ගැන මැකො සැලසුම

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන සිකුරාදා (26) ප්‍රකාශයට පත් කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි. මැතිවරණ දිනය තීන්දු කිරීම දැනටමත් අවසන් කර ඇති බව ද හෙට (25) පැවැත්වීමට නියමිත රැස්වීම කොමිසමේ සාමාන්‍ය රැස්වීමක් පමණක්...

රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැ

රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතුයි. එම ගමනට එක්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරනවා. මීට වසර දෙකකට පෙර මම භාරගත්තේ ආර්ථිකයක්, ආණ්ඩුවක් නොතිබූ රටක්. මට භාරදුන් වගකීම මම නිසිලෙසම ඉටු කළා. එහිදී...

රංගෙගේ ‘හදිසිය ගැන‘ දේශපාලන අංශ තුළ කුකුසක්

ජනාධිපතිවරණය කල් දැමිය යුතු බවට මීට පෙර යෝජනා කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එම ඡන්දය කඩිනමින් පවත්වන්නැයි අද (ජූලි 17) මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කිරීම දේශපාලන කරළිය තුළ කුකුසක් ඇතිකර තිබේ. රංගේ බණ්ඩාර සමග එම සාකච්ඡාවට එක්සත් ජාතික...

සර් ජෝන් කොතලාවලට, ආර්. ප්‍රේමදාසට සහ ගෝඨාට ස්තුති වන්ත විය යුතු ඇයි – ජනපති රහස හෙළි කරයි

බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් බවට පත් කිරීමට සැලසු. ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබා දෙනවා – ජනපති. බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක්...

ජනාධිපතිවරණය 2024:මැතිවරණ කොමිෂන් සභාවේ නිල අදහස මෙන්න !

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීමේ නිල ප්‍රකාශය මෙම මස අවසානයට පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක අද (ජුලි 16 වැනිදා) ප්‍රකාශ කළේය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම, මහජනතාව සහ සිවිල්...
Loading posts...

All posts loaded

No more posts