- Monday
- May 29th, 2023

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද (12) වැනිදා දිනයේදී පොලිස් ජංගම සංචාර කැරළි මර්දන කණ්‌ඩායම් හා මාර්ග බාධක ආරක්‌ෂක කටයුතු එලෙසින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්‌ථානය පවසයි. ඒ අනුව පක්‌ෂ ජය සමරමින් පෙළපාලි යාම රැස්‌වීම් පැවැත්වීම දින තුනක් යනතුරු...

ඉදිරි පැය 72 තුල රටේ තීරණාත්මක දේශපාලන වෙනසක් සිදුවීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. අද(11) උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ජනාධිපතිවරයා සමඟත්, සවස් වරුවේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් අගමැතිවරයා සමඟත් සාකච්ඡා පැවැත්වූ අතර අද රාත්‍රීයේදී ජනාධිපතිවරයා...

රටට බලහත්කාරයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම තුළින් රට තුළ සංහිඳියාවක් ගොඩ නගන්නේ කෙසේ ද යන්න ගැටළුවක් බව හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කර සිටියි. අපවත් වී වදාළ ආචාර්ය නාගොඩ අමරවංශ නාහියන්ගේ දේහයට අවසන් ගෞරව...

කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ තිබූ බල අරගලයෙන් රාජපක්ෂ හිතවාදී කල්ලිය පරාජයට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාවේ වාම ව්‍යාපාරයේ බලකණුවක් ව සිට දැනට යම් පසුබෑමක සිටින එම පක්ෂය දිගින් දිගට ම සභාග දේශපාලනයේ...

"ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ රජයට පසුගිය වසර විස්ස තුළ දී නිරාකරණය කිරීමට නොහැකි වූ අනෙක් බරපතළ ප‍්‍රශ්නයක් වන්නේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමයි. පවතින මැතිවරණ ක‍්‍රමය දුෂණයට හා මැර කි‍්‍රයාවලට පොළඹවන ප‍්‍රධාන උල්පතකි.” ”මනාප ක‍්‍රමය නිසා මැතිවරණය සඳහා අතිවිශාල ධනස්කන්ධයක්...
කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අට දෙනකු මහින්ද හැරදා ජාතික රජයට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටී. ෙම් අට දෙනා අතරින් හත් දෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අතර අනෙක් මන්ත්‍රීවරයා වමේ දේශපාලන පක්ෂයක් නියෝජනය...
ජෙනරාල් සරත් ෆොන්සේකා, සරත් ෆොන්සේකා, ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා යන කාලයත් සමඟ වෙනස් වූ මෙකී නාමයන්ගෙන් හැදින්වෙන්නේ එකම පුද්ගලයෙක් බව ඔබ දනී. මොහු කාලයත් සමඟ කළ කී දෑද ඔබට අමතක නැතිව ඇත. 2010 දී එක්සත් ජාතික පක්ෂයේත් රනිල් වික්‍රමසිංහ මහතාගේත් ප්‍රාණ...
හිටපු ජනපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සිය ඉදිරි දේශපාලන සැලසුම්වල තීරණාත්මක වෙනසක් සිදුකිරීමට කටයුතු කරමින් සිටින බව මහින්ද රාජපක්ෂගේ අභ්‍යන්තර ආරංචි මාර්ග 'රීඩ් ශ්‍රී ලංකා' වෙත වාර්තා කරයි. මෙම හමුවට මහින්ද, බැසිල්, ගෝඨා, නාමල් සහ ශෂේන්ද්‍ර යන...
වත්මන් රජය මුල්‍ය අපරාධකරුවන් රකිමින් ජනතාවට මැජික් පෙන්වමින් සිටින බව දූෂන විරෝධී පෙරමුණ චෝදනා කරයි. එහි උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (17) රාජගිරියේදී සිවිල් ක්‍රියාකිරිකයින් සඳහා පැවති වැඩමුළුවකදී මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කීර්ති තෙන්නකෝන් මහතා සඳහන්...

All posts loaded
No more posts