ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ
-
RSL
-
February 15, 2020
-
පුවත් සහ වාර්තා
-
PMD, PMD NEWS
-
0 Comments
ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට උපදෙස් දීම සහ සහාය වීම පිණිස ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව තමා වෙත පැවරි ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්කොමිෂන් සභාව ස්ථාපනය කර තිබේ. මේ සමග 2019 මාර්තු 18 දින සහ වරින් වර සිදුකරන ලද සංශෝධන මගින් පිහිටුවන ලද ජාතික වැටුප් හා සේවක …
Continue Reading
ජනපතිගේ ලන්ඩන් සංචාරයේ දූත පිරිස පිළිබඳ පැතිර යන වාර්තා අසත්‍යය බව මාධ්‍ය අංශය කියයි
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිවරයා සමඟ සහභාගී වූ නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, භාෂා පරිවර්තක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් …
Continue Reading
ඥානසාර හිමි ජනපතිගේ දූතයෙකු නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපන් සංචාරය සඳහා මේ වන අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට ඇති ඥානසාර හිමියන් ජනාධිපතිවරයාගේ දූතයෙකු ලෙස සම්බන්ධ වූ බවට සමාජජාල මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාරය අසත්‍ය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එම නිවේදනය මෙසේය. -උපුටා ගැනීම- “ජනාධිපතිතුමාගේ ජපාන රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපතිතුමා සමග ජපානයට ගිය ශ්‍රී ලංකා දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ …
Continue Reading