මංගලගේ නොහැකියාව ජනතාවගේ බොක්කට නොවෙයි උණ්ඩුකපුච්චයටම දැනිලා

යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මුල්‍ය සහ ආර්ථික කළමනාකරණයේ ඇති නොහැකියාව සහ අසමත්කම මේ වන විට රටේ ජනතාවගේ බොක්කට නොව උණ්ඩුකපුච්චයටම දැනී ඇති අතර එය විදවමින් පසුවෙති. මීට පෙර රුපියල මෙතරම් මස්තබාල්දු වූ යුගයක් තිබුණා නම් ඒ...