පාලිත ගැන ඔබ මෙතෙක් නොඇසූ අනුවේදනීය අතීතයක සටහනක්.. (Story+Video)
ජනතාව විසින් දේශපාලඥයින්ට හෙන ඉල්ලන යුගයක මෑත ඉතිහාසයේ මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ දුක් කඳුළු මැද නික්ම යන දේශපාලනඥයකු සිටී නම් ඒ අපෙන් සමුගන්නා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ජනතාවාදී නායකයකු වූ පාලිත තෙවරප්පෙරුමයි. අද බොහෝ දෙනා ඔහුගේ වියෝවෙන් කම්පාවන අතර දේශපාලනයට පිවිසි ඔහු කළ කී දෑ, ජනතාවාදී සටන් පිළිබඳ මතකයන් බොහෝ සෙයින් මාධ්‍යයන්වල සංසරනයවේ. එහෙත් ඔහුගේ දේශපාලනයට පෙර අතීතය සම්බන්ධයෙන් ඇත්තටම …
Continue Reading
මේක නපුංසක ආණ්ඩුවක්; නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ – නි.ඇමති තෙවරප්පෙරුම කියයි (Video)
වත්මන් ආණ්ඩුව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති නපුංසක ආණ්ඩුවක් බව වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා චෝදනා කරයි. රටේ නීතිය ගැන කිසිදු පැහැදීමක් තමාට නොමැති බවත්, පොලීසියට අද වන විට රට පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී චෝදනා කර සිටියේය. හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කරගෙන යනු ලබන නීති විරෝධී දඩමස් ජාවාරමක් වැටලීමට ඊයේ(16) සහභාගී …
Continue Reading
තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි
නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා එක්‌සත් ජාතික පක්‌ෂ බුලත්සිංහල ආසන සංවිධායක ධුරයෙන් ඊයේ (21 වැනිදා) ඉල්ලා අස් වී ඇත. හෙතෙම තම ඉල්ලා අස්‌වීමේ ලිපිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ. ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්‌වීමට හේතු වූයේ තමන් බුලත්සිංහල ජනතාවට පසුගිය කාලය තුළ ජීවිත පරිත්‍යාගයෙන් උදව් කළ ද පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් බුලත්සිංහල සහ මදුරාවල යන ප්‍රාදේශීය සභා පරාජයට …
Continue Reading