TRCයේ කප්පම්කරුවන් සහ ඇත්ත කතා කරන මාධ්‍යවලට ඇති තර්ජනය NMWJ හෙළිකරයි (Video)

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ඇතැම් නිලධාරීන් උතුරේ සහ කඳුකරයේ ක්‍රියාත්මක නීතිවිරෝධී මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ කේබල් රූපවාහිනී සේවාවලින් අතිදැවැන්ත කප්පම් මුදලක් මාසිකව ලබාගනිමින් රජයට හිමිවිය යුතු රුපියල් බිලියන ගණනක බදු මුදල් අහිමිකරමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඊයේ(11) මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කර සිටියේය. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් පවසා සිටියේ එම …

Continue Reading

නොට්ටිගේ පුතා නොවෙයි, YES උගේ පුතා; මෙන්න පුතාගෙම තාත්තා.. (Video)

රජයේ දේපළක්‌ සාපරාධී පරිහරණය කිරීම, බීමත්ව රිය පදවා අනතුරක්‌ සිදු කිරීම, කඩු සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥ පනත යටතේ වරදක්‌ කිරීම යන චෝදනා මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්‌ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්‌ඩාර නමැති අය මෙම මස 12 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට නුගේගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් තිස්‌ස විඡේරත්න මහතා පොලිසියට ඊයේ (08) …

Continue Reading

රනිල්ට එරෙහිව එජාප අභ්‍යන්තරයේ අවි එසවීම ඇරඹේ; රංගේ බණ්ඩාර සේනා සංවිධානය කරයි

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ගෞරවනීය චරිතයක් ලෙස නමක් දිනා සිටි පුරා වසර 25 කට ආසන්න කාලයක් මැතිවරණ 30 ක් පරාජයට පත්වෙමින් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත් බලහත්කාරයෙන් අගමැතිධුරයේත් රැඳී සිටීමට උත්සහ ගන්නා රනිල් වික්‍රමසිංහව එම ධුරයෙන් ඉවත්කොට එම පක්ෂය ඔහුගෙන් මුදාගැනීම සඳහා මේ වන විට එජාපයේම මන්ත්‍රීවරුන් පෙළගැසෙමින් සිටී. මෙතෙක් කල් රනිල් එලවීම සම්බන්ධයෙන් රහස් සාකච්ඡා සිදුකර ගනිමින් ගිය …

Continue Reading

මිලේනියම් සිටි ඉරණම බැඳුම්කර කොමිසමටත් – අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර

බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදු කරන විමර්ශන විසඳමකින් තොරව අවසන්වීමට ඉඩ ඇති බවත් මෙම ගැටළුව ද මිලේනියම් සිටි සිද්ධිය විසඳුනු ආකාරයට සමාන කළ හැකි බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම චෝදනාවට අදාළ කරුණු අධිකරණයක් හමුවේ ඔප්පු කර පෙන්වීමට හැකියාවක් නොමැති වනු ඇති බවයි. කෙසේ වෙතත් කමිටු පත් කරමින් හා කොමිෂන් සභා පත්කරමින් ඒ පිළිබඳ …

Continue Reading

කුප්‍රකට ඇමති පුතාගේ රථගායට ජීවිත 5ක් බිලි

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරිමේන් පසුව කුරුණැගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. ඊයේ (24) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර ආණමඩුව මහඋස්වැව වැව ආසන්නයේ කිලෝ මිටරයකට ආසන්න දුරකින් වු ඉගිනිමිටිය …

Continue Reading