සේනා මර්දනයට දේශීය කෘමිවිකර්ෂක සොයා ගනිද්දී විෂයභාර ඇමති විදෙස් සහය පතන්නේ කොමිස් නිසාද..?

රටේ කෘෂිකර්මාන්තයට දැඩි උවඳුරක් වී ඇති “සේනා දළඹු” වසන්ගතයට මේ වන විට දේශීය කෘෂි විශේෂඥයින් සහ ගොවීන් දේශීය ඖෂධ, කෘමිවිකර්ෂක භාවිතයෙන් සාර්ථක ක්‍රම සොයා ගනිමින් සිටින අවස්ථාවක කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් ඒවාට අවශ්‍ය පර්යේෂණ සහ මුල්‍යමය ලබාදෙනු වෙනුවට විදෙස් සහය ලබාගැනීමට සැලසුම් කරන්නේ දේශීයව නොලැබෙන විදෙස් සමාගම්වලින් ලැබෙන ඩොලර් කොමිස් කුට්ටි නිසාදැයි සැකයක් මතුවේ. විෂය භාර අමාත්‍ය පී.හැරිසන් ඊයේ පවසා සිටියේ …

Continue Reading

පී. හැරිසන් ජනතා මුදල් අවභාවිතා කළ බවට FCIDයට පැමිණිල්ලක්

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමති පී. හැරිසන් මහතා විසින් ජනතා මුදල් අවභාවිතයක යෙදෙන බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් අද (19) පෙරවරුවේ දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ එහි ලේකම් ටී.බී. සරත් මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියහ. පී. හැරිසන් ඇමතිවරයා නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් නියමිත ඉන්ධන …

Continue Reading