මෙවර අ.පො.ස (සා/පෙළ) විභාගයට අයැදුම්කරුවෝ 688,573 ක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්‌ථාන 5116 කදී අද (12) ආරම්භ කෙරේ. නව හා පැරණි නිර්දේශ වශයෙන් පැවැත්වෙන මෙම විභාගය සඳහා අයෑදුම්කරුවෝ හය ලක්‌ෂ අසූ අට දහස්‌ පන්සිය හැත්තෑතුන් දෙනෙක්‌ පෙනී සිටිති. නව නිර්දේශය යටතේ පෙනී සිටින සංඛ්‍යාව 514200 ක්‌ වන අතර පැරණි නිර්දේශය යටතේ 174373 දෙනෙක්‌ පෙනී සිටිති. පාසල් අයෑදුම්කරුවන් සංඛ්‍යාව 429493 කි. විභාගයට පෙනී …

Continue Reading