
ඇමරිකානු ප්‍රහාරක යානා බිම හෙළීමට අපට අයිතියක් තිබෙනවා – උතුරු කොරියාව
- RSL
- September 27, 2017
- විදේශීය
- Donald Trump, North Korea
- 0 Comments
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇති බවත්, ඇමරිකානු ප්‍රහාරක යානා වෙඩි තබා බිම හෙළීමට උතුරු කොරියාවට අයිතියක් ඇති බවත් උතුරු කොරියානු විදේශ ඇමැති රියොන්ග්-හෝ නිව්යෝර්ක් නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. උතුරු කොරියානු විදේශ ඇමැති රියොන්ග්-හෝ නිව්යෝර්ක් නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ඇමරිකානු ප්‍රහාරක යානා වෙඩි තබා බිම හෙළීමට උතුරු කොරියාවට අයිතියක් ඇති බවයි. එම අයිතිය …
Continue Reading