TRCයේ කප්පම්කරුවන් සහ ඇත්ත කතා කරන මාධ්‍යවලට ඇති තර්ජනය NMWJ හෙළිකරයි (Video)

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ඇතැම් නිලධාරීන් උතුරේ සහ කඳුකරයේ ක්‍රියාත්මක නීතිවිරෝධී මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ කේබල් රූපවාහිනී සේවාවලින් අතිදැවැන්ත කප්පම් මුදලක් මාසිකව ලබාගනිමින් රජයට හිමිවිය යුතු රුපියල් බිලියන ගණනක බදු මුදල් අහිමිකරමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ...

TRC, TNL වැහුවේ මෛත්‍රීව විවේචනය කළ නිසා, ආණ්ඩුවට ඕනෑ වන්දිභට්ට මාධ්‍ය විතරයි – NMWJ පෙන්වාදෙයි

ටී.එන්.එල් රූපවාහිනි නාලිකාවේ පොල්ගහවෙල විකාශනාගාරය TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිසම් සභාව විසින් අත්හිටුවීමට ගත් තීරණයට හේතුව වන්නේ එම රූපවාහිනි නාලිකාව සිය ප්‍රවෘත්ති ප්‍රකාශ වම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරන ප්‍රකාශ විවේචනය කිරීම බව වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය පවසා...

හදුනානොගත් මැර කල්ලි යලිත් මාධ්‍යවේදීන් දඩයමේ.. මැරයින් වහා අත්අඩංගුවට ගනු..! – NMWJ

යාපනයේ මුද්‍රිත සහ විද්යුත් නාලිකාවක මාධ්‍යවේදියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන්ට හදුනා නොගත් මැර කණ්ඩායමක් පහරදිම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් “වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය” සදහන් කර ඇත්තේ මාධ්‍යවේදීන්ටද සිදුකෙරෙන මෙවැනි මේ ආකාරයේ බියවැද්දීම් හා පහරදීම් මෙන්ම ඝාතනයන්ද වැළැක්වීමට රජය පාර්ශවයෙන් නිසි...