ප්‍රවේශමෙන්! ෆේස්බුක් හරහා නයිජීරියානුවෝ ලාංකිකයින්ගේ සල්ලිවලට විදින ක්‍රමයක්
ෆේස්‌බුක් මගින් ව්‍යාපාරිකයන් හඳුනාගෙන ඔවුන් රවටා බැංකු ගිණුම් වලින් රුපියල් කෝටි 02 කට අධික මුදල් වංචා කළ නයිජීරියානු ජාතිකයින් 10 දෙනකු අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (18දා) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ව්‍යාපාරිකයින් හඳුනා ගනිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වංචනික ලෙස භාවිත කර ඇතැයි හෙළි වූ බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය. මොවුන් සංචාරක වීසා මත ඉගෙනීමට හා ව්‍යාපාර සඳහා මෙරටට …
Continue Reading