කාලගුණ අනාවැකි: 2024 ජුනි මස 05 දිනය සඳහා කාලගුණ අනාවැකිය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන  බව 2024 ජුනි මස 05 දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. 2024 ජුනි මස 04 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ඉහත දක්වන ලද ප්‍රෙද්ශවල හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ …

Continue Reading

2023/24 අධ්‍යන වර්ෂයේ විශ්ව විද්‍යාල සඳහා අයදුම්පත් යොමු කිරීම ජුනි 14 දා සිට

2023 වසරේ  අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන්ගේ ප්‍රතිඵල මත 2023/24 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීම   එළඹෙන 14 දා සිට ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබෙන බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද …

Continue Reading

අයහපත් කාලගුණය හේතුවෙන් ‘හෙට දින‘ විශේෂ නිවාඩු ලැබෙන පාසල් මෙන්න

වර්තමානයේ පවතින අයහපත් කාලගුණික තත්වය මත පහත සඳහන් පළාත්වල, දිස්ත්‍රික්කවල සහ කලාපවල රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට දින (2024/06/04) පාසල් නොපැවැත්වීමටත් සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටත් තිරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 2024/06/04 දින පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප 1. සබරගමුව පළාත ■ රත්නපුර දිස්ත්‍රික්කය – සියලු‍ ම …

Continue Reading

“ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය සඳහා මුදල් වැය කිරීමට නීතිමය හිමිකමක් නැහැ” – ගෝඨාට සිතාසි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මැදමුලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් ලක්ෂ 800 අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සැප්තැම්බර් 07 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි නිකුත් කර තිබේ. හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව අදාළ චෝදනාවට සම්බන්ධ තවත් සැකකරුවන් හය දෙනෙකුටද සිතාසි …

Continue Reading

රජයේ ඉලක්කය සෑම පුරවැසියෙකුටම ඉඩමක්, නිවසක්, ආදායමක් – අමාත්‍ය කබීර් හෂීම්

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාව අවසානයේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මෙහෙයවිමෙන් මෙම ඉඩම් ඔස්පු දස …

Continue Reading

විනය කැඩු ප්‍රසන්න රණවීර සදුදා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට

මැතිසබයේ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරන ලදැයි චෝදනා ලබා සිටින ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සඳුදා (16) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳව වරප්‍රසාද කමිටුව තමා වාචිකව කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි. රටේ මහත් ආන්දෝලනයට …

Continue Reading

කුලීරථ හිමිකරුවෝ කොටුවේ උද්ඝෝෂණයක

කුලී රථ සේවා සඳහා නියාමනයක් සහ ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය අද (13) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රියාපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබිණි. වැඩිවූ තෙල් මිලට සරිලන සධාරණ මිලක් ලබාදීම, පාලන මිලක් නියම කිරීම, කුලී රථ සේවා සඳහා ප්‍රතිපත්තියක් …

Continue Reading

දිස්ත්‍රික්ක 8ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ඩෙංගු අවධානමක් සහිත දිස්ත්‍රික්ක 8ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට (12) සහ (13) පැවැත්වේ. කොළඹ , ගම්පහ , කළුතර ,  මහනුවර ,  යාපනය ,  වව්නියාව , ත්‍රීකුණාමලය හා මඩකළපුව යන දිස්ත්‍රික්ක වල එම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා කණ්ඩායම් 880ක් සහභාගී වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. පාසල් , නිවාස , වැඩබිම් ආයතන කර්මාන්ත ශාලා …

Continue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර 19 කට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

ජනපතිතුමාගේ ඉල්ලීමක් පරිදි දැනට මරණීය දණ්ඩණය නියමව බන්ධනාගාර ගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 19 කට මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සදහා වන කැබිනට් අනුමැතිය අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලැබී තිබේ. මීට අමතරව මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම වෙනුවෙන් ගතයුතු නොයෙක් පියවරයන් පිළිබද කැබිනට් රැස්වීමේදි සාකච්චා කර තීරණයන්ට එළඹ ඇත. මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ …

Continue Reading

ඉල්ලීම් නොදුන්නොත් අකුරට වැඩ- ලං.වි.ම. ඉංජිනේරු සංගමය

තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදුනහොත් මෙම සතියේ සිට රටපුරා විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ඉඩ ඇතැයි ලංකා විදුලි මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ශාන්ත කුමාර මහතා ප්‍රකාශ කර සිටි. ලංවිම විසින් ඉදිරිපත් කල දිගුකාලීන අඩු වියදම් විදුලි ජනන සැලසුම එනම් විදුලි බලාගාර සෑදීමේ සැලැස්ම මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර විජාතික මහා පරිමාණ ව්‍යාපෘතියන්ට සරිලන නීති විරෝධි සැලැස්මක් ඉදිරිපත් …

Continue Reading