
ජාතික කොඩිය වෙනස් විය යුතුයි – සේනාධිරාජා කියයි
- RSL
- November 23, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- National Flag
- 0 Comments
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ආරම්භයේදී ගත් තීරණයක් අනුව වත්මන් ජාතික කොඩිය තුළින් දෙමළ ජනතාව සහ අනෙකුත් සුළු ජනතාව නියෝජනය නොවන බැවින් එම ජාතික කොඩිය පිළි නොගන්නා බව එම පක්ෂයේ සාමාජික මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. ඊයේ(22) යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය. කෙසේ වෙතත් ජාතික උත්සව වලදී වත්මන් ජාතික කොඩිය සම්ප්‍රදායක් ලෙස ඔසවන බව ඔහු ප්‍රකාශ …
Continue Reading