නාමල්ගේ ලේකම්ගේ නිවසේ සඟවා තිබූ රත්‍රන් කිලෝ ගණනක් සොයා ගැනේ

කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන හ.පා.ම.නාමල් රාජපක්ෂගේ සම්බධීකරණ ලේකම්වරයකු වූ චම්පික කරුණාරත්න මහතාගේ නිවසේ සඟවා තිබූ රත්රන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් ‍මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අයිතිය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් මෙම රත්රන්, මෙම සැකකරුවන් බොරලැස්ගමුවේ වැව පාරේ පිහිටි නිවෙසේ සුක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවී ඇත. එම රත්රන් ඔහුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳ කිසිවක් හෙළිනොකරන …

Continue Reading

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට!

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ සැකකරුවන් වහා ම අත්අඩංගුවට ගන්නා ලෙස, අධිකරණය ඊයේ (25) රහස් පොලිසියට දැනුම් දුන්නේ ය. රිය අනතුරක් මෙන් මවා පාන ලද මෙය මනුෂ්‍ය ඝාතනයක් බව පසුව තහවුරු විය. මේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිටපු ජනපති දෙටු පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නුදුරු දිනයක රහස් පොලිස් අත්අඩංගුවට පත් වනු ඇතැයි වාර්තා වෙයි. ආරංචි මාර්ග තවදුරටත් හෙළිකර සිටින්නේ, නාමල් …

Continue Reading