හිටපු මහ බැංකු අධිපති කබ්රාල් සියල්ල වමාරයි; නාමල්ට ඇප නැති වෙන ලකුණු!
හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් විසින් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ පුත් හ.පා.ම නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස් සිදුකළ ජාවාරම් ඇතුළු කුප්‍රකට මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු වමාරමින් තොරතුරු අනාවරණය කොට ඇත. රාජපකෂ පාලන සමයේ දී මෙම ක්‍රීඩා උලෙළ ලංකාවට දිනා ගැනීම සඳහා සී.ඩබ්ලිව්.ජී. හම්බන්තොට 2018 (පෞද්ගලික) සමාගම යනුවෙන් වෙන ම සමාගමක් පිහිටුවා රුපියල් මිලියන 700ක මුදල අවභාවිත කර ඇති බව …
Continue Reading
නාමල් සැප ගන්න රට පනිද්දී, සහචරයින් හිරේ තපියි
අධිකරණ නියෝග කඩකරමින් විරෝධතා පෙළපාලියක් පැවැත්වීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වී සිටි හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, ඩී. වී. චානක සහ සම්පත් අතුකෝරළ මහත්වරුන්ට ඇප නියම කරනු ලැබුවේ ඔවුන්ට රුසියාවේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගිවීමට යැමට අවශ්‍ය බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මහෙස්‌ත්‍රාත්වරයාගෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ඔවුන්ට නොපමාව ඇප ලැබිණ. එහෙත් නාමල් වෙනුවෙන් පැමිණි ඔහුගේ සහචරයින් වන පාර්ලිමේන්තු …
Continue Reading
නාමල් ඇතුළු පහක් මුදා හැර දමයි
හම්බන්තොටදී පසුගියදා කෙරුණු උද්ඝෝෂණයකදී අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට අද(16) හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඇප පිට මුදා හැර දැමීමට නියෝග කළේය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමතරව, ඩී.වී.චානක, පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ ඇතුළු පස් දෙනකුට එසේ ඇප නියම කෙරිණි. එක් අයකුට ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප තුනක් මත ඔවුන් මෙලෙස මුදා හැරිණි.
Continue Reading
නාමල් ඇතුළු ලොක්කෝ පිරිස රිමාන්ඩ්
පසුගිය 06 වනදා හම්බන්තොටදී නාමල් රාජපක්ෂගේ ‘විරෝධතා සටන් දොරට වැඩීමේ’උත්සවයේදී (මෙම විරෝධතාවය සඳහා නාමල් රාජපක්ෂ නායකත්වය දෙන බවට ඒකාබද්ධයේ මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණි) ඒ සඳහා පැමිණි නාමල්ගේ කොල්ලෝ කුරුට්ටන් ඇතුළු සහචරයින් අත්අඩංගුවට ගත්තද නාමල් ඇතුළු ඊට සහය දුන් ප්‍රබලයින් කිසිවෙකුත් අත් අඩංගුවට ගත්තේ නැත. එහෙත් මහජනතාවගේ ප්‍රශ්න කිරීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමට ලද ජනතා බලපෑම් හමුවේ අධිකරණ නියෝග …
Continue Reading
නාමල්ගේ ලේකම්වරියට අත්අඩංගුවට ගත් සැනින් ඇප! (වීඩියෝ)
හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්ෂවරියක වන ඉරේෂා ද සිල්වා මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද(09) අළුයම කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරිය රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු …
Continue Reading
නාමල් සමඟ ගනුදෙනු සිදුකළ අයගේ ගිණුම් පරීක්ෂා කරයි
-
RSL
-
October 4, 2017
-
විමර්ශන
-
Namal Rajapaksa
-
0 Comments
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේ දී සිදු වී ඇතැයි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධව හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගිණුමට මුදල් බැර කළ බව කියන නිමල් හේමසිරි පෙරේරා යන අය ඇතුළු තිදෙනකුගේ රජයේ සහ පුද්ගලික බැංකුවල ඇති බැංකු ගිණුම් 14ක් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය …
Continue Reading
FCIDය නාමල්ගේ ඩුබායි බැංකු ගිණුමෙන් බිලියන 272ක් සොයා ගනී! (විශේෂ)
මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව සිදු වී ඇති මූල්‍ය වංචාවන් අතරින් රුපියල් බිලියන 272 ක පමණ වූ අතිවිශාල මුදලක් උපයාගත ඩුබායි බැංකුවක තැන්පත් කර ඇත්තේ පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජීමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ අතිජාත පුත්‍රයා වූ කුප්‍රකට නාමල් රාජපක්ෂ විසින් බවට අනාවරණය කරගෙන තිබේ. මෙම මුදල මෙරට අයවැය පියවීමට තරම් ප්‍රමාණවත් වූ එකක් බවට අදහසක් පළකරන …
Continue Reading
බැඳුම්කර කොමිසම අවුල් කරන්න රාජපක්ෂලාගේ සහචරියක්! (විශේෂ)
කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලය ගැන සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් පත්කරන ලද ‘ජනාධිපති බැඳුම්කර විමර්ශන කොමිසම’ ට සාක්ෂි දීම සඳහා පෙරේදා(24) කැඳවන ලද සාක්ෂිකාරියක් මෙන්ම රාජපක්ෂ රෙජීමයේ සහචරියක් වන මුතුකුඩආරච්චිගේ විනෝදනී නමින් පෙනී සිටි කාන්තාවක් ලබාදුන් සාක්ෂිය ජනාධිපති බැඳුම්කර කොමිසම සමච්චලයට ලක්කරමින් එම විමර්ශනය නොමඟ යැවීම සඳහා සිදුකර ඇතිබවට මේ වන අනාවරණය වෙමින් තිබේ. බැඳුම්කර කොමිසමේ මුතුකුඩආරච්චිගේ …
Continue Reading
නාමල්ව යළිත් ඇප මත මුදා හැර දමයි
මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ නියෝග කර තිබේ. මේ සම්බන්ධයෙන් වන නඩුව අද(28) දින කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඉදිරියේ විභාගයට ගත් අතර එහිදී විනිසුරුවරයා රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට නියෝග කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන කාලයේ නීති විරෝධී ආකාරයෙන් …
Continue Reading
කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයකට නාමල් රාජපක්ෂ ඇතුළු 5කට නොතීසි
කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 30ක මුදලක් උපයාගෙන එය උපයාගත් ආකාරය හෙළිනොකිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු 05 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත්කර තිබේ. මුදල් විසුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා ඉදිරියේ ගොණුකර තිබු නඩුවක් සළකා බලමින් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නාමල් රාජපක්ෂ මහතාට ලබන 06 වන දින මේ සම්බන්ධයෙන් මහාධිකරණය ඉදිරියේ පෙනී සිටිය …
Continue Reading