ජනපති සටනට සැරසෙන නීතීඥ නාගානන්දගේ නීතිඥ පට්ටම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගලවයි!

මීලඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් වසර කිහිපයක සිට සූදානම් වූ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 3ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(18) නියම කළේය. අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ යන විනිසුරුන්ගේ එකඟත්වය ඇතිව ‍ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය. වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නීතිඥ …

Continue Reading

කෝටි 1700ක් රටට අහිමි කළ දේශපාලන බලවතාගේ සුපිරි වාහන සෙල්ලම

රජයේ මැති ඇමැතිවරුන්ගේ රෙදි ගලවමින් අනාවරණය වූ මෙරට ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ අර්ජුන මහේන්ද්‍රන් – අර්ජුන් ඇලෝසියස්ලාගේ මහා පරිමාණ මහ බැංකු – බැඳුම්කර මහා වංචාවෙන් මේ රටේ ජනතාවට (රජයට) අහිමි වූ රුපියල් කෝටි 1200ක සුවිශාලතම රාජ්‍ය මුදල් කොල්ලය පරයා යමින් යහපාලන මුල් යුගයේ රජයේම ප්‍රබල ඇමැතිවරයකුගේ අනුග්‍රහයෙන් සිදුව ඇතැයි කියන මහජන මුදල් රුපියල් කෝටි 1700ක මහා පරිමාණ තීරුබදු වංචාවක් …

Continue Reading