මහින්ද උගන්ඩා යෑමේ රහස හෙළිවෙයි (විශේෂ)

හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට ඔහු වැනිම ඒකාධිපති පාලකයෙකුගෙන් විශේෂ ආරාධනාවක් ලැබී ඇත. ඒ උගන්ඩාවේ අතිශය දූෂිත ජනාධිපතිවරණයකින් බලය තහවුරු කරගත් උගන්ඩාවේ ජනාධිපති යුවේරි මුසවේනි ගෙනි. මුසවේනි පස් වන වරට ත් ජනාධිපති ධුරයේ දිවුරුම් දීම වෙනුවෙන් උත්සවය ලබන 12 වන දා පැවැත්වීමට නියමිත සංදර්ශනයට සහභාගී වීම සඳහාය. යුවේරි මුසවේනිද මෙරට බහුතර බුද්ධිමත් ජනතාව බලයෙන් නෙරපා පරාජය …

Continue Reading