ATM යන්ත්‍රවල ආරක්ෂාව අනතුරේ.. සල්ලි ගන්නේ බලාගෙන

ATM යන්ත්‍ර හරහා වංචා සහගත ආකාරයෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධි කිහිපයක් වාර්තා වී ඇතැයි LankaClear ආයතනය පවසයි. කෙසේ වෙතත් LankaClear ආයතනය මෙහිදී අවධාරණය කර සිටින්නේ තම අනුබද්ධිත ආයතනයක් වන LankaPay ගෙවුම් ජාලය හරහා ක්‍රියාත්මක වන ATM යන්ත්‍රවල ආරක්ෂාව තහවුරු කර ඇති බවයි. මෙහිදී LankaClear ආයතනය වැඩිදුරටත් පවසන පරිදි ATM යන්ත්‍ර හරහා මුදල් ලබා ගැනීමේ දී ඒවායේ සැකකටයුතු උපකරණ සවි කර …

Continue Reading

හැකර් ප්‍රහාරයකින් ලොව පුරා ATM යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙයි

ලෝකය පුරා බැංකුවල ක්‍රියාත්මක ඒ.ටී.එම්. යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමට ලොව සියලු ප්‍රදේශයකම බැංකු කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකානු එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය මඟින් අනාවරණය කරගන්නා ලද කරුණු අනුව ලොව පුරා බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍රවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට කරන ලද අනතුරු ඇඟවීමක් මත එලෙස ඒ.ටී.ම්. යන්ත්‍ර ක්‍රියාවිරහිත කර තිබේ. එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය අනතුරු අඟවා දිනක් යන්නට පෙර …

Continue Reading