මාතර තල්පාවිලෙන් හොඳම බිම්කොටස අදම වෙන් කරවාගන්න

දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බ්ලූමවුන්ටන් සමාගම විසින් මාතර තල්පාවිල ප්‍රදේශයේ අනර්ඝ ඉඩම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්කොට ඇත. මාතර ප්‍රධාන නගරයට කි.මි. 2 ක් සහ මාතර කැකුන්දුර බස් මාරගයට මී. 100 ක් තරම් ඉතා ආසන්නයේ ඇති මෙම ඉඩම ඉතා රමණීය ඇළ මාර්ගයකට මුහුණලා පිහිටා ඇත. තල්පාවිල රජයේ ප්‍රධාන පාසලට කි.මි. 2 කි. තෙකලා විදුලිය, නළ ජලය ඇතුලු සියලු පහසුකම් වලින් …

Continue Reading

මාතර මහ රෝහලේ ශල්‍යකර්ම සිදුකිරීම ඇණහිටී.

ශල්‍යකර්ම සඳහා භාවිතා කරන උපකරණ ජීවානුහරණය කිරීම සඳහා යොදාගන්නා උපකරණ ක්‍රියාවිරහිතවීම හේතුවෙන්, අද (13 සෙනසුරාදා) උදෑසන සිට මාතර මහ රෝහලේ ශල්‍යකර්ම සිදුකිරීම නවතා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ. මාතර මහ රෝහල සතුව මෙවන් ජීවානුහරණ උපකරණ 5ක් තිබුණද ඒවායින් 4ක්ම මෙයට පෙර ක්‍රියාවිරහිත වී තිබුණු අතර ජීවානුහරණය සඳහා යොදාගත් අවසන් උපකරණයද ඊයේ දිනය තුළ ක්‍රියාවිරහිත වී තිබේ. මෙම උපකරණ ක්‍රියාවිරහිත වීම …

Continue Reading