අයවැයේ සතුටට මංගලගේ මිල සූත්‍රයෙන් ඉන්ධන මිල යළි ඉහළට
අයවැයේ දෙවන වර කියවීම වැඩිඡන්දයෙන් සම්මත වීමත් සමඟ ඊයේ (12) මධ්‍යම රාත්රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 3කින් ද ඩීසල් ලීටරයක් රුපියලකින් ද ඉහළ දමා ඇති බවයි. ඒ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ද, …
Continue Reading
අන්දවපු කෙටි සමය අවසන්; මංගල සමඟ එජාපය යළි සුපුරුදු පාරට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්ව ගෙනගිය දින 45ක කෙටි ආණ්ඩු කාලසීමාව තුළ ජනතාවට ලබාදුන් සහන සියල්ල මේ වන විට යළි බලය බැහැගත් එක්සත් ජාතික පක්ෂය විසින් අකුලමින් තිබේ. හිටපු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් විශාල ලෙස අඩුකළ ඉන්ධන මිල මංගල යළි සුපුරුදු ලෙස ඉහළ දමමින් තිබේ. තම ජාමේ බේරාගනිමින්, ජනතාව ගොනාට ඇන්දවීම සඳහා මුදල් …
Continue Reading
ඉන්ධන මිල යළි වැඩිකරන්න පෙර නමට අඩුකරයි (රු.2,3කින්)
මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මිල සුත්‍රයට අදාළව අද මධ්‍යම රාත්රියේ සිට ඉන්ධන මිල රුපියල් 2, 3කින් පහත දමා තිබේ. ඒ අනුව ඔක්ටෙන් 92 පෙට‍්‍රල්, සුපිරි පෙට‍්‍රල් හා ඩීසල් ලීටරයක් රුපියල් 2.00කින්ද සුපිරි ඩීසල් ලීටරය රුපියල් 3.00කින්ද අඩු කර ඇත. නව මිල අඩු කිරීම් සමග ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 123ක්, ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 147ක්, සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් …
Continue Reading
මංගලගේ මිල සූත්‍රය ප්‍රෝඩාවක් බවට සාක්ෂි! විය යුතු මිල ගණන් මෙන්න..
වත්මන් එජාප-දෙමළ සන්ධාන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ තෙල් මිල සූත්‍රය ප්‍රෝඩාවක් බවත්, ඔහු මීට පෙර සඳහන් කළ ආකාරයට එම සූත්‍රය අනුව විය යුතු තෙල් මිල ගණන් මෙසේ වෙනස් විය යුතුබවටත් සඳහන් කරමින් සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපතිතුමනි, ඉන්ධන මිල සූත්‍රය දරුණු වීම හා මහජනතාව මුලා කිරීම 2018 මැයි …
Continue Reading
මාස ගණනක් සූත්‍රයක් කියා තැටමූ මංගල ඉලක්කම් වෙනුවට අකුරු ආදේශ කොට එකතු කරයි; තෙල්වලට 34% ක් බදු ගසන බව හෙළිවෙයි
මාස ගණනාවක් පුරා “තෙල් මිල සූත්‍රය” යැයි පවසමින් එය තමන්වත් නොදන්නවා කියූ මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ(18) මෙන්න තෙල් මිල සූත්‍රය’යැයි පවසමින් සරල සංඛ්‍යා එකතුවකට ඉංග්‍රීසි අකුරු කිහිපයක් ආදේශ කළ එකතුවක් “සූත්‍රයක්” යැයි පවසමින් මාධ්‍ය ඉදිරියේ දිගහැරියේය. මෙය ඇමති මංගලගේ ගණිත දැනුමේ ප්‍රමාණය පෙන්වීමේ කදිම නිදසුනක් වූ අතර මෙපමණ කල් මෙවැනි සරල සමීකරණයක් තේරුම් ගැනීමට තරම් වත් ඇමති මංගල සමරවීරගේ …
Continue Reading