කොටි භීතියක් මවන්න ගිය බස් ගින්නේ ඇත්ත හෙළිවෙයි! ගෝඨාගේ සහචරයින් වහා අත්අඩංගුවට ගනු!

පසුගියදා (පෙබරවාරි 21දා ) දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය. ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු විය. මෙම සිදුවීමේදී වත්මන් රජයේ අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ දේශපාලන බෙලහීනත්වය නිසාවෙන්ම ආණ්ඩුවට එරෙහි බලවේග මේ සඳහා වැරදි අර්ථකථන ලබාදෙමින් මෙය කොටි ප්‍රහාරයක් බවත්, යළි කොටි හිස ඔසවන බවටත් වූ ඉතා පහත් මෙන්ම …

Continue Reading

යුද අපරාධ සිදු වූ බවට සාක්ෂියක්! හමුදාව බොරු කියූ බව කමල් ප්‍රසිද්ධියේ කියයි (Video)

හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ කළු සල්ලි සුදු කිරීම උදෙසා බැසිල් රාජපක්ෂ සමඟින් සිට ගෝඨාභය රාජපක්ෂට සමීප වූ නාලක ගොඩහේවාගේ තවත් එක් ව්‍යාපෘතියක් වූ ‘වියත් මඟ’මඟින් පැවැත්වූ වැඩසටහනකදී ගෝඨාභයගේ ප්‍රවර්ධකයෙකු වූ විශ්‍රාමික හමුදා මේජර් ජෙනරල්වරයෙකු වූ කමල් ගුණරත්න විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමඟ මේ වන විට යුද වැදී රට බේරා …

Continue Reading