
රන්ජන්ලට නඩු පිට නඩු වැටෙද්දී, ජාතිවාදය අවුලුවන මධුමාධවලා සාක්ෂි නැතිව නඩු නැතිව නිදහස් වෙති!
- RSL
- June 14, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Madumadawa Aravinda
- 0 Comments
ඉකුත් මැයි 13 දා මිනුවන්ගොඩ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් සාක්‍ෂි නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඉදුනි පුංචිහේවා මහත්මිය ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය. එදා මිනුවන්ගොඩ නගරයේ මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස වෙළෙඳ සල් සහ තවත් දේපළ කීපකට පහරදී අලාභ හානි කිරීමේ සිද්ධියට සැකපිට තමා අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් නිකුත් …
Continue Reading