කෘෂිකර්මාන්තයේ හෙට දවස!

රටක් දියුණු කිරීමේ දී කර්මාන්ත සහ සේවා අංශ කෙරෙහි වැඩි උනන්දුවක් දැක් විය යුතු බවත් කෘෂිකර්මාන්තය වැනි අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකළ යුතු බවටත් ඇතැම් පුද්ගලයන් තුළ අදහසක් වෙයි. මෙවැනි අදහස් දරන උගතුන් මෙන්ම දේශපාලන නායකයන් ද සිටින බව පෙනී යයි. ඔවුන්ගේ අදහස වන්නේ කෘෂිකර්මාන්තය බොහෝ විට පාඩු ලබන අංශ බවත් සහනාධාර ආදිය දීම නිසා රාජ්‍ය භාණ්ඩාගාරයන්ට පාඩු වන්නක් …

Continue Reading

කියුබාව දණ නමයි ද?

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරැක් ඔබාමා පසුගිය දා කියුබාවේ සංචාරයක නිරත විය. මෙය සෑම අතකින් ම පාහේ ඓතිහාසික සිද්ධියක් වූයේ කියුබානු විප්ලවයෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයෙකු කියුබාවේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වන බැවිනි. 1959 වසරේ දී කියුබානු විප්ලවය සිදු වීමේ සිට කියුබාව නමැති කුඩා රාජ්‍යය ඇමරිකා එක්සත් ජනපදයට හිසරදයක් විය. මේ හේතුවෙන් කියුබාව බිඳ දැමීම සඳහා ඇමරිකාව නොකළ දෙයක් නැත. …

Continue Reading

ඇමරිකාවෙන් හිට්ලර් කෙනෙක් බිහි වෙයි ද?

ඩොනල්ඞ් ට‍්‍රම්ප් යනු මේ වන විට බෙහෙවින් කථා බහට ලක් වී ඇති චරිතයකි. ඔහු රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂත්වය සඳහා තරග කරන ඉදිරි පෙළ තරගකරුවෙකි. ට‍්‍රම්ප් යනු කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු විනෝදාස්වන කර්මාන්තය සඳහා වැඩි වශයෙන් මුදල් යෙදවූවෙකි. ඔහු සැබෑම ඇමරිකානු නිෂ්පාදනයකි. ඇමරිකානු සංස්කෘතිය එක්තරා අතකින් භයානක විනෝද සංස්කෘතියකි. ට‍්‍රම්ප් ඒ විනෝද සංස්කෘතියේ මහා මූර්තියකි. ඔහු මුලින් ම විහිළු නාට්‍ය සහ …

Continue Reading

දේශපාලුවන්ගේ ලියුං කෑලි සහ ශාස්ත්‍රීය නිදහස

ශාස්ත‍්‍රීය නිදහස (academic freedom) ශිෂ්ට ලෝකය පිළිගත් සංකල්පයක් ඇත. මෙම ශාස්ත‍්‍රීය නිදහස ලෙස කිසි ලෙසකවත් උල්ලංඝනය නොකළ යුතු යමක් ලෙස පිළිගනු ලැබේ. මෙහිදී ශාස්ත‍්‍රීය ප‍්‍රජාව (academic communit ) යැයි කොටසක් ද වේ. ශාස්ත‍්‍රීය ප‍්‍රජාව යනු මෙවැනි ශාස්ත‍්‍රලයීය කටයුතුවල නිමග්න වූ කණ්ඩායමයි. ඔවුහු බොහෝ විට පර්යේෂණකාමීහු වෙති. එනයින් ඔවුහු උසස් අධ්‍යාපනයේ ද පර්යේෂණවල ද නිරත වෙති. ශාස්ත‍්‍රීය ප‍්‍රජාවේ සාමාජිකයන්ගෙන් සමන්විත වූ …

Continue Reading

මාර්ස් චොක්ලට් සිද්ධිය සහ වෙළඳ ආචාරධර්ම!

ලෝක ප‍්‍රසිද්ධ මාර්ස් චොක්ලට් නිෂ්පාදන සමාගම විසින් රටවල් 55කට බෙදා හරින ලද තමන්ගේ නිෂ්පාදන ආපසු ගෙන්වා ගැනීමක් පසුගිය දා සිදු විය. ඊට හේතුව වූයේ එක් චොක්ලට් එකක තිබී ප්ලාස්ටික් කැබැල්ලක් හමු වීමයි. ජර්මනියේ එක්තරා පාරිභෝගිකයෙකුට රතු පැහැති ප්ලාස්ටික් කැබැල්ලක් මාර්ස් චොක්ලට් එකක තිබී හමු වීමෙන් පසු චොක්ලට් ලක්ෂ ගණනක් රටවල් 55කින් ආපසු කැඳවීම සිදු විය. මෙය එම සමාගමට ඩොලර් මිලියන …

Continue Reading

කච්චතිවු අයිති ශ්‍රී ලංකාවට ද ඉන්දියාවට ද?

කච්චතීවු යනු කන්කසන්තුරේ සිට නාවික සැතපුම් 40ක පමණ දුරින් පිහිටි අක්කර 285 ක පමණ වූ කුඩා දිවයිනකි. මෙම භූමියේ පානීය ජලය බිංදුවක් හෝ නොමැත. එය ශුද්ධ භූමියක් වශයෙන් ශ‍්‍රී ලංකාව ද ඉන්දියාව ද සලකයි. කච්චතිවූ දුපතේ ඇති ශාන්ත අන්තෝනි දූපතට ඉන්දියාවෙන් ද ශ‍්‍රී ලංකාවෙන් ද බෝට්ටු මඟින් දහස් ගණනක් බැතිමත්හු සෑම වසරක දී පැවැත්වෙන වාර්ෂික වතාවත් සඳහා සහභාගී වීමට පැමිණෙති. …

Continue Reading

ශ්‍රී ලංකාව යුරෝපයට ම දත නියවීම හොඳ ද? නරක ද?

යුරෝපය දෙසට මේ වන විට ශී‍්‍ර ලංකාවේ අවධානය යොමු වී තිබේ. මක් නිසාද යත් ජර්මනියත්, ඔස්ටි‍්‍රයාවත් සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික, වෙළෙඳ සහ ආයෝජන සම්බන්ධතා වර්ධනය කර ගැනීම අරමුණ ඇති ව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් තවත් කිහිප දෙනෙකුත් එම රටවල සංචාරය කරන බැවිනි. ලෝක ආර්ථික සැලැස්ම තුළ ශී‍්‍ර ලංකාව ස්ථාන ගත විය යුත්තේ කොතැන ද යි යන්න විචාරශීලී ලෙස විමසා බැලීම මෙම …

Continue Reading

මොනවද මේ මානව හිමිකම්..?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප‍්‍රධානී සෙයිද් රාද් අල් හුසේන් දින හතරක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කළේය. ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් විවිධ අදහස් පැතිරෙන්නට විය. අල් හුසේන් කුමරු ගැන මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් ද එක් එක් පුද්ගලයා තුළ ඇත්තේ විවිධ අදහස් ය. මානව හිමිකම් යනු තොණ්ඩුවක් මර උගුලක් ආදී වශයෙන් වූ මතවාදයක් එක්තරා අතකින් පැතිරෙන්නට විය. මානව හිමිකම් යනු කිසිලෙසකත් අයහපත් වූ …

Continue Reading

මාවෝගේ කක්කා සහ තනිරටේ සමාජවාදය

සමාජවාදී ලෝකය තුළ මහා බලකණු දෙකක් වූ මා ඕ සේතුං පිළිබඳවත් ජෝසප් ස්ටාලින් පිළිබඳවත් විශේෂ හෙළිදරව්වක් පසුගියදා ලෝක මාධ්‍යය ඔස්සේ සිදු විය. මාවෝ සේතුං යනු මහජන චීන ජනරජයේ නිර්මාතෘවරයාය. මාක්ස් ලෙනින්වාදී අදහස් තවදුරටත් ඉදිරියට ගෙන ගිය මාවෝගේ විප්ලවීය ව්‍යාපාරය ඇතැම් දෙනෙක් මාක්ස්-ලෙනින්-මාවෝවාදය වශයෙන් ද හඳුන්වනු ලැබේ. ස්ටාලින් යනු ලෙනින්ගෙන් පසු සෝවියට් දේශය පාලනය බාර ගත් පුද්ගලයා ය. අලූතින් කෙරුණු මාධ්‍ය …

Continue Reading

නව ඉන්දු-ලංකා ගිවිසුම යකෙක් ද? රකුසෙක් ද? හිස් පඹයෙක් ද?

ලෝකයෙන් හතරෙන් එකක් පමණ ජීවත් වන්නේ දකුණු ආසියාවේය. ඒ කියන්නේ අප ජීවත් වන කලාපයේය. ආසියාවේ ජනගහනයෙන් සියයට 39.49ක් ද ජීවත් වන්නේ දකුණු ආසියානු කලාපයේය. එසේම, ලෝක ආර්ථිකය සහ පරිභෝජනය සැලකූ විට මෙම කලාපය ඉතා වැදගත් ස්ථානයකි. මෙම කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ටි‍්‍රලියනවලින් ගතහොත් එය 9.9කි. එනම් ඩොලර් බිලියන 9,900කි. මෙය අතිවිශාල ධනස්කන්ධයකි. දකුණු ආසියානු කලාපයේ විශාලතම සහ වේගවත් ම …

Continue Reading